Baseus power bank

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Baseus 2000 mah power bank eka use karanne kawda? Me power bank eka hodaida?

    Phone eke model ekai, charge karanna puluwan waara gaanai comment karanna.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    oya brand eka nam use karala na.
    anker power core 20100 power bank
    phone eka one plus 3t
    gaman 5k full charge karaganna puluwan power bank eke full charge thiyenakota.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම ඔය බ්‍රෑන්ඩ් එකේ වෙන බඩු අරන් තියනවා
    කේබල් එහෙම ගොඩක්ම කොලිටි නැහැ හැබැයි මෙහෙ තියන කේබල් බලට වඩා නම් හොදයි
    අවුරුද්දක් විතර ගියාම වැඩකරන්නෙ නැතුව ගියා

    වයර්ලස් චාජරයක් ගත්තා ඒකත් ලොකු අවුලක් නැහැ ඒකත් ඇවරේජ් කොලිටි

    Xiaomi කේබල් සහ වෙනත් බඩු යූස් කරලා තියනවා, ඒවා Baseus බඩු වලට වඩා හොදයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Using Aukey 30000mah QC 3.0. පට්ටම කොලිටි ආයෙ. ෆෝන් එක 10 පාරක් 0 - 100% චාජ් කලත් ඉවරම වෙන්නෙ නෑ. හැබැයි එකම අවුල පවර් බෑන්ක් එක 0 - 100% චාජ් වෙන්න දවස් එක හමාරක් 2ක් විතර ගහල තියන්න ඕන.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Using Aukey 30000mah QC 3.0. පට්ටම කොලිටි ආයෙ. ෆෝන් එක 10 පාරක් 0 - 100% චාජ් කලත් ඉවරම වෙන්නෙ නෑ. හැබැයි එකම අවුල පවර් බෑන්ක් එක 0 - 100% චාජ් වෙන්න දවස් එක හමාරක් 2ක් විතර ගහල තියන්න ඕන.

    මමත් Aukey චාජරයක් ගත්තා QC3.0 සර්ටිෆයිඩ් එකක්
    ඒකත් පට්ට USB 6ක් තියනවා QC3 .0 පෝට් 2 ක් තියනවා
    MI 20000Mah එක පැය 5න් 6න් වගේ චාජ් වෙනවනේ. ඒකෙ හැබැයි 2way QC තියනවා
    QC නැති 10000 එක චාජ් වෙන්න පැය 12 - 14ක් විතර යනවා

    Aukey කේබලුත් පට්ට මම කේබල් 6ක් තියන පැක් එකක්ම ගත්තා ඩීල් එකක් සෙට් වෙලා ඩොලර් 4යිද කොහෙද ගියේ
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මමත් Aukey චාජරයක් ගත්තා QC3.0 සර්ටිෆයිඩ් එකක්
    ඒකත් පට්ට USB 6ක් තියනවා QC3 .0 පෝට් 2 ක් තියනවා
    MI 20000Mah එක පැය 5න් 6න් වගේ චාජ් වෙනවනේ. ඒකෙ හැබැයි 2way QC තියනවා
    QC නැති 10000 එක චාජ් වෙන්න පැය 12 - 14ක් විතර යනවා

    Aukey කේබලුත් පට්ට මම කේබල් 6ක් තියන පැක් එකක්ම ගත්තා ඩීල් එකක් සෙට් වෙලා ඩොලර් 4යිද කොහෙද ගියේ

    මම aukey පවර් බෑන්ක් එක චාජ් කරන්නෙ 2.4 ඇම්පියර් 5V සාමාන්‍ය චාජර් එකකින්. ඒකත් USB 2.0 4 port aukey එකක්. :( පවර් බෑන්ක් එක චාජ් කරන්න බෑ QC වලින්. නමුත් පවර් බෑන්ක් එකෙන් QC 3.0 output තියෙනව. :D

    Aukey බ්‍රෑන්ඩ් එක හොඳයි කියල මටත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. :yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මම ඔය බ්‍රෑන්ඩ් එකේ වෙන බඩු අරන් තියනවා
    කේබල් එහෙම ගොඩක්ම කොලිටි නැහැ හැබැයි මෙහෙ තියන කේබල් බලට වඩා නම් හොදයි
    අවුරුද්දක් විතර ගියාම වැඩකරන්නෙ නැතුව ගියා

    වයර්ලස් චාජරයක් ගත්තා ඒකත් ලොකු අවුලක් නැහැ ඒකත් ඇවරේජ් කොලිටි

    Xiaomi කේබල් සහ වෙනත් බඩු යූස් කරලා තියනවා, ඒවා Baseus බඩු වලට වඩා හොදයි

    Ehemada. Ela bn
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Using Aukey 30000mah QC 3.0. පට්ටම කොලිටි ආයෙ. ෆෝන් එක 10 පාරක් 0 - 100% චාජ් කලත් ඉවරම වෙන්නෙ නෑ. හැබැයි එකම අවුල පවර් බෑන්ක් එක 0 - 100% චාජ් වෙන්න දවස් එක හමාරක් 2ක් විතර ගහල තියන්න ඕන.

    Ube phone eka mokakda
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මමත් Aukey චාජරයක් ගත්තා QC3.0 සර්ටිෆයිඩ් එකක්
    ඒකත් පට්ට USB 6ක් තියනවා QC3 .0 පෝට් 2 ක් තියනවා
    MI 20000Mah එක පැය 5න් 6න් වගේ චාජ් වෙනවනේ. ඒකෙ හැබැයි 2way QC තියනවා
    QC නැති 10000 එක චාජ් වෙන්න පැය 12 - 14ක් විතර යනවා

    Aukey කේබලුත් පට්ට මම කේබල් 6ක් තියන පැක් එකක්ම ගත්තා ඩීල් එකක් සෙට් වෙලා ඩොලර් 4යිද කොහෙද ගියේ

    2 way QC thiyena power bank monawada? 20000mah+
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    2 way QC thiyena power bank monawada? 20000mah+

    ගොඩක් බ්‍රෑන්ඩ් වල අලුතෙන් එන ඒවයෙ 2way QC තියනවා
    Anker වල එහෙමත් දැකල තියවා
    MI එකෙත් 20000 එකේ තියනවා
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ගොඩක් බ්‍රෑන්ඩ් වල අලුතෙන් එන ඒවයෙ 2way QC තියනවා
    Anker වල එහෙමත් දැකල තියවා
    MI එකෙත් 20000 එකේ තියනවා

    Mama Direct deals ekata call karaa. Input QC na kiwwane MI 20000 eke
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Mama Direct deals ekata call karaa. Input QC na kiwwane MI 20000 eke

    තියනවා
    20000 එකේ වර්ශන් දෙකක් තියනවා, මම හිතන්නෙ පරණ එකේ නැහැ අලුත් එකේ තියනවා
    ඔෆීශියල් සයිට් එකෙත් දාල තියනවා
    https://www.mi.com/sg/pb20000/