ගොඩක් උන් වින්ඩෝස් 10 ලෝ එන්ඩ් ලැප්ටොප් වල ස්ලෝ කියල ත්‍රෙඩ් දාන හින්දා මේක දැම්මේ.
බේසික් වැඩ ටික කරගන්න Ubuntu ඇති නේද ?
පරන ලැප් වලත් අලුත්ම වර්ශන් ස්මූත් වැඩ කරනවානේ.
යූස් කරන උන්ට මොනවද අඩු පාඩූ.
Office Online උනත් හොදටම ඇතිනේ.
බේසික් වැඩ ටික කරගන්න Ubuntu ඇති නේද ?
පරන ලැප් වලත් අලුත්ම වර්ශන් ස්මූත් වැඩ කරනවානේ.
යූස් කරන උන්ට මොනවද අඩු පාඩූ.
Office Online උනත් හොදටම ඇතිනේ.
Windows wala indala ena kenek Mint Cinnamon use karana eka hondai..