Boru kiyanne mokatada bn
Uba kiyanne gnome store, snap/flatpak wage ewane. issarata wada friendly bawa atta. Eth MS/Adobe products na. Libreoffice ms ekka compatibility issues enawa

System fonts unath ex:clear type, smooth na. Okata wada ChromeOS effective.
Xfce/gnome/KDE okkoma somewhat same, LXDE nm lightweight.
Parana machine ehekata nm puppy (ubuntu based) eka ok. Habai oya reddawal okkotama wada windows xp friendly

------
Post added on Oct 21, 2021 at 7:03 PM
උඹ කියලා තිබ්බේ software එකක් install කරන එක ගැන. ඒක බොරු කතාවක්. ඒකයි මම එහෙම කිවුවේ.
Linux වල app store එක වගේ package repository සිද්දිය මන් හිතන්නේ දැන් අවුරුදු 25ක් විතර පරණ එකක්.
Windows වල මේ 8 එක්කද කොහෙද 2012 වගේනේ මුලින්ම අවේ?
package repository එක ඉස්සරත් එහෙම තමයි බන්. මම 2010 Ubuntu කියලා එකක් ගැන මුලින්ම දැන ගන්න කාලෙත් store එක ඔහොමමයි තිබ්බේ. 1 click > password > done.
ඔය snap වගේ ඒවා මේ ලඟදි නේ ආවේ.
MS කියන්නේ multi billion සමාගමක්. LibreOffice වගේ free & opensource software දුවන්නේ මිනිසුන්ගේ ආධාර වලින්.
Linux වල තියන වැඩි හරිය donation වලින් නේ යන්නේ? ඉතිං සමහර තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන් තමයි.
Linux users ලා ලෝකේ 5%ක් වගේ ඉන්නේ. ගොඩක් මිනිස්සු LibreOffice වලට ඇවිල්ලා ආධාර කලොත් MS office වගේම වෙයි.
Arch Linux වලට එන latest LibreOffice එක නං සැහෙන්න හොඳට තියනවා. ඔය Ubuntu වල Debian repository එකේ ඒවා නං කොහොමද දන්නේ නෑ.. මගේ සාමාන්‍ය වැඩ වැඩ වලට නං මට LibreOffice හොඳටම හොඳයි.
Windows වලට විතරක් support කරන software වලින් විතරක් වැඩ කරන අය Linux වලට නොඑන එක හොඳයි! උදාහරණයක් විදිහට, Adobe products එහෙම...
Alternatives තියනවා නමුත් මේවා free & opensource software. ඒ නිසා ඔය ලොකු ගණන් වලට විකුණන ඒවා තරං features/user friendly නොවෙන පුළුවන්.
Linux opensource. default එන ඒවා smooth මදි නං user ට smooth කර ගන්න තියෙන්නේ. Linux 100%ක් customizable. Windows වගේ වෙනස් කරන්න බැරි දේවල් Linux වල නෑ..
XP/Vista මොන ජරාවද බන්..
මම මේක කිවුවේ, උඹ Linux පාවිච්චි කරන්න එපා කියල කියන හේතු සාධාරණ නැති නිසා. ලංකාවේ මිනිස්සු Windows වලටයි, ඔය software වලටයි හුරේ දාන්නේ සල්ලි දීලා ගන්නේ නැතුව අර තක්කඩි hackers ලා කෙලවන්නම හදලා තියන pirate දාන නිසා. Windows වල, Adobe products වල, MS Office වල ගණන් බලපන් ගිහින්. Linux වල ගොඩක් software $0.
-----------------------
මම මේවා ලියලා දාන්නේ මම Linux community එකට support කරන user කෙනෙක්. මට ඕන මේ basic වැඩ විතරක්ම කරන කිසිම හේතුවක් නැතුව බොරුවට Windows pirate දාගෙන වයිරස් ගාඩ් දාගෙන, slow වේවි නිකන් වලි කන මිනිස්සු Linux වලට ගන්න. මිනිස්සුන්ට තියෙන්නේ බොරු බයක්. Microsoft/Apple වගේ multi billion සමාගමවලට තියන කිසි පදනමක් නැති වහල් කමක්. (by the way මම Windows user කෙනෙක්. Gaming වලටම විතරක්.)