Basic Camera Settings ii - Shutter Speed sample
ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස
ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන් සිදුකරන වීඩියෝ පාඩම් මාලාවේ තවත් පාඩමක්
පළවෙනි පියවර විදිහට අපි කරේ ෂටර් ස්පීඩ් එක.. මෙන්න ඒ කොටස
http://www.elakiri.com/forum/showthread.php?p=21348054#post21348054
අද ඒ ෂටර් ස්පීඩ් එකේම ප්‍රාෙයා්ගික භාවිතය පිළිබද කොටස් ටිකක් ඉදිරිපත් කරනවා..
ඇපචර් සහ අයි එස් ඕ පිළිබද වීඩියෝ ඉක්මනින්ම දාන්නන්..

Last edited: