Basic Camera Settings iii - Apeture & ISO

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ කරන්නාවූ කුසලකර්ම ආනුභාවයෙන් වැඩි වැඩියෙන් 5D Mark IV,D500 ලැබේවා..

    Mirrorless ගැනත් ත්‍රෙඩ් එකක් දාපන් බං, දැං ලංකාවෙත් ප්‍රොෆෙශනල් උන් Mirrorless වලට යනව නේද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කරන්නාවූ කුසලකර්ම ආනුභාවයෙන් වැඩි වැඩියෙන් 5D Mark IV,D500 ලැබේවා..

    Mirrorless ගැනත් ත්‍රෙඩ් එකක් දාපන් බං, දැං ලංකාවෙත් ප්‍රොෆෙශනල් උන් Mirrorless වලට යනව නේද

    මම වැඩිපුර ඒ ගැන දන්නෙ නැහැ බන්...:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකෙ අනිත් පැත්ත කරන්න බෑද :rolleyes::rolleyes:

    බෑ බෑ මයි.. පළවෙනි එකට පස්සෙ ආයිත් වෙන ඒවා ලැබුනෙ නැත්නන්? උඹලගේ ප්‍රාර්ථනා ෂුවර් නැහැ..:angry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එල මචං , සෑහෙන වටිනවා , දිගටම කරන් යන්.