Basic Nokia Phones

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Nokia 1280


    nokia-1280.jpg
     
    Nokia 1280


    nokia-1280.jpg

    දැන් මේවා එන්නේ නැහැ බන් ලංකාවට, දැන් එන්නේ නොකියා 105 කියන එක. එක සිරා, මමත් use කරනවා. samsung එකෙත් ඒ වගේ එකක් තියෙනවා,3000 වගේ, එකේ බැටරිය මේකටත් වඩා සිර. එත් මට නම් නොකිය එක හොදා....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    කෑප්ටන් Jack Sparrow;16337287 said:
    දැන් මේවා එන්නේ නැහැ බන් ලංකාවට, දැන් එන්නේ නොකියා 105 කියන එක. එක සිරා, මමත් use කරනවා. samsung එකෙත් ඒ වගේ එකක් තියෙනවා,3000 වගේ, එකේ බැටරිය මේකටත් වඩා සිර. එත් මට නම් නොකිය එක හොදා....

    Nokia 105 keeyada macho?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Samsung E1282t >>> Specifications


    මම දැනට පාවිච්චි කරන්නෙ මේක..ලගඳි ගත්තෙ..දැනට අරගෙන දවස් 11ක් වෙනව...තාම හරියට චාජ් කරේ එක පාරයි මචන්...ඊට කලින් පැය බාගෙ ගානෙ දෙපරක් චාජ් කරා...කියන්න තරම් වරදක් නැහැ..SMS ත්‍රෙඩඩ් වීව් තිබුන නම් හොදයි මගේ පරන Sony Ericsson Cedar එකේ වගේ...SMS 500 ක් ස්ටෝර් කරන්න පුලුවන් ඇන්ඩ් 1000 කන්ටැක්ට්ස් පුලුවන්...GPRS තියෙනව MMS නැද්ද කොහෙද...Default Browser eka Opera Mini 4.0..JAVAth thiyenawa...

    Bought for Rs. 4300 with 1 year Samsung Company Warranty. It's a dual sim phone by the way.. :)



    samsung-gt-e1282t-1.jpg


    samsung-gt-e1282t-2.jpg



    Samsung Metro E2202 >>> Specifications


    mekath kalin phone eka wagema thamai additionally SMS 1000 k and contacts 1500k store karanna puluwan...E wagema Camera ekakuth thiyenawa...Memory is expandable up to 8GB compared to the 4GB restriction you have on E1282t.

    samsung-metro-e2202.jpg
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Help

    මචංලා පොඩි Help එකක් ඕන, :)

    මම දැන් පාවිච්චි කරන්නෙ Lumia 820 එකක්. මගෙ අනිත් sim එක දාගන්න හොද secondary phone එකක් suggest කරනවද ? :D

    Budget එක Rs 4000 ට අඩු Dual Sim
    Battery Life එක හොද වෙන්න ඕනෙ :rolleyes:

    Call , Messages , Radio , MP3 player තිබ්බම හොදටම ඇති :yes:

    USB තියෙන්න ඕනෙ අඩුම තරමෙ USB charging වත් ඕනෙ, 3.5 mm Headset Support කරන්න ඕනෙ (මම දැන් පාවිච්චි කරන එකේම මේකටත් පාවිච්චි කරන්න පුලුවන් නිසා)

    Lumia එකේ තියන contact list ඒකට transfer කරගන්න පුලුවන් නන් ගොඩක් හොදයි. (SIM එකට copy කරන්නෙ නැතුව, එකම නමට numbers දෙක තුනක් තියෙද්දි SIM එක හරහා copy කරන්න ගියාම වැඩේ අල වෙනවා :no: ඒකයි )
     

    fuckerx

    Member
    Jul 7, 2007
    2
    0
    0
    nokia c3-01

    Machanla. mage phone 1 nokia c3-01. eka country lock. eka unlock kara ganna puluwan widihak kiynwada?