Help
මචංලා පොඩි Help එකක් ඕන,
මම දැන් පාවිච්චි කරන්නෙ Lumia 820 එකක්. මගෙ අනිත් sim එක දාගන්න හොද secondary phone එකක් suggest කරනවද ?
Budget එක Rs 4000 ට අඩු Dual Sim
Battery Life එක හොද වෙන්න ඕනෙ
Call , Messages , Radio , MP3 player තිබ්බම හොදටම ඇති
USB තියෙන්න ඕනෙ අඩුම තරමෙ USB charging වත් ඕනෙ, 3.5 mm Headset Support කරන්න ඕනෙ (මම දැන් පාවිච්චි කරන එකේම මේකටත් පාවිච්චි කරන්න පුලුවන් නිසා)
Lumia එකේ තියන contact list ඒකට transfer කරගන්න පුලුවන් නන් ගොඩක් හොදයි. (SIM එකට copy කරන්නෙ නැතුව, එකම නමට numbers දෙක තුනක් තියෙද්දි SIM එක හරහා copy කරන්න ගියාම වැඩේ අල වෙනවා

ඒකයි )