හිහ්.....................හූ.....................හූ...............හූ..................පිස්සු පුසා;12967689 said:ආශ්චර්ය හසන්ත ආශ්චාර්ය![]()
චමල් ගෙ දුව ඉන්දියන් එකෙකුට නෙද දුන්නෙ
ලොකයෙ තියෙන විරොදය දුවරු දිලා සමතයකට පත් කරනවා
රජ කාලෙ ඉදන් කරන දෙයක්නෙ මෙක අපෙ රජාට විතරක් ඇයි ඇකප![]()

බින්දු;12968423 said:ඇති යන්තං මහරජාගේ පරම්පරාවේ එකෙක් හරි දේසපාලු කරන්න එන්නේ නෑ
ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහාතාගේ බාල දියණියගේ විවාහ උත්සවය පසුගිය බදාදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුනි.
බැසිල්ගේ බාල දියණිය වන බිමල්කාගේ ඇත ගත්තේ ඇමරිකානු ජාතිකයෙකු වූ ජෝන් ය.ඒ හේතුවෙන්ම හෝටලයේ සැරසිලි කටයුතු සිදුකොට තිබුනේ 1948 ලංකාවට නිදහස ලැබී බ්‍රිතාන්‍යයෙන් පිටව යන අවස්ථාවේදී සිදුකල සැරසිලිවලට සමානවය.
විවාහ උත්සවයේ සැරසිලි පෝරුව කාගේත් සිතාගත් අතර විවාහ උත්සවය පැවතියේ මුහුදට මුහුණලාය.ඇමරිකානු මනාලයාගේ පාර්ශවයෙන්ද විශාල පිරිසක් මංගල්‍යයට සහභාගී වී සිටි අතර උදෑසන 10.30 ට පටන්ගත් විවාහ උත්සවය සවස 3.30 පමණ වන තෙක් පැවැත්විණි.
මංගල්‍යයේ සියලුම ජෝතිෂ්‍යය කටයුතු සිදු කරනු ලැබුවේ ජනාධිපති ජෝතිෂ්‍යය උපදේශක සුමනදාස අබේගුණවර්ධන විසිනි.
විවාහ උත්සවයට ආරාධනා ලබා තිබුනේ ඉතා සීමිත පිරිසකි.කුමාර වෙල්ගම සහ ගුණරත්න වීරකෝන් පමණක් ඇමති මණ්ඩලයෙන් ආරාධනා ලැබ සිටියේය.එඩ්වඩ් ජයකොඩි සහ කිර්ති පැස්කුවල් මංගල්‍යය පුරාවට ගී ගයමින් පසුවූ අතර මනාල යුවලගේ විශේෂ ඉල්ලීම මත කිර්ති පැස්කුවල් "කඳුල ඉතින් සමාවෙයන්" ගීතය ගායනා කරන ලදී.
මංගල්‍යය මත්පැන් වලින් තොර වූ අතර දේශීය ආහාර වලට මුල් තැන ලබා දී තිබුණි.විවාහ උත්සවය අවසානයේ මනාල යුවල පැරණි වොක්ස්වැගන් රථයක නාග හිල්ටන් හෝටලය බලා ගමන් කලේ මධු සමය ගත කිරීමටය.
විවාහ උත්සවය අවසානයේ කාගේත් කතාබහ වී ඇත්තේ ඊළඟ මංගල්‍යය කල යුත්තේ නාමල් රාජපක්ෂට බවයි.
ජෝන් හා බිමල්කා විවාහ ගිවිසගැනීමේ උත්සවයේදී ගත් ජායාරුප එකතුවක් පහතින් බලන්න
![]()











machanla mea wedding 1kta hotelta vitharak koti 7 dila ....(hotel aranchi marga)![]()

චමල් ගෙ දුව ඉන්දියන් එකෙකුට නෙද දුන්නෙ
ලොකයෙ තියෙන විරොදය දුවරු දිලා සමතයකට පත් කරනවා
රජ කාලෙ ඉදන් කරන දෙයක්නෙ මෙක අපෙ රජාට විතරක් ඇයි ඇකප![]()
