basil's daughters wedding බැසිල්ගේ_දියණියගේ විවාහ උත්සවය

Aug 18, 2011
6,147
788
0
ඇති යන්තං මහරජාගේ පරම්පරාවේ එකෙක් හරි දේසපාලු කරන්න එන්නේ නෑ :D:D
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    basil%27s+dhaughter+wedding+gossip9+%2813%29.jpg


    මේ නටු සුද්දාට වඩා ළංකාවේ හෝද සිංහළ කොල්ලෝ ඉන්නවානේ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    චමල් ගෙ දුව ඉන්දියන් එකෙකුට නෙද දුන්නෙ:rofl:
    ලොකයෙ තියෙන විරොදය දුවරු දිලා සමතයකට පත් කරනවා:rofl::P
    රජ කාලෙ ඉදන් කරන දෙයක්නෙ මෙක අපෙ රජාට විතරක් ඇයි ඇකප:P

    :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;12968423 said:
    ඇති යන්තං මහරජාගේ පරම්පරාවේ එකෙක් හරි දේසපාලු කරන්න එන්නේ නෑ :D:D

    ekanam atta.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සරත් ෆොන්සේකට ඇමරිකන් වීසා තිබ්බ එක වැරදි මුන්ට ඒත් තමන්ගෙ දුවව ඇමරිකාවේ එකෙක්ට බන්දල දෙන්න හොදයි

    එස් එෆ් ට ඇමරිකන් වීසා තිබිලත් දුවව බන්දල දුන්නෙ සිංහල කොල්ලෙක්ට නොදකින් විතරක්
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහාතාගේ බාල දියණියගේ විවාහ උත්සවය පසුගිය බදාදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුනි.

    බැසිල්ගේ බාල දියණිය වන බිමල්කාගේ ඇත ගත්තේ ඇමරිකානු ජාතිකයෙකු වූ ජෝන් ය.ඒ හේතුවෙන්ම හෝටලයේ සැරසිලි කටයුතු සිදුකොට තිබුනේ 1948 ලංකාවට නිදහස ලැබී බ්‍රිතාන්‍යයෙන් පිටව යන අවස්ථාවේදී සිදුකල සැරසිලිවලට සමානවය.

    විවාහ උත්සවයේ සැරසිලි පෝරුව කාගේත් සිතාගත් අතර විවාහ උත්සවය පැවතියේ මුහුදට මුහුණලාය.ඇමරිකානු මනාලයාගේ පාර්ශවයෙන්ද විශාල පිරිසක් මංගල්‍යයට සහභාගී වී සිටි අතර උදෑසන 10.30 ට පටන්ගත් විවාහ උත්සවය සවස 3.30 පමණ වන තෙක් පැවැත්විණි.

    මංගල්‍යයේ සියලුම ජෝතිෂ්‍යය කටයුතු සිදු කරනු ලැබුවේ ජනාධිපති ජෝතිෂ්‍යය උපදේශක සුමනදාස අබේගුණවර්ධන විසිනි.

    විවාහ උත්සවයට ආරාධනා ලබා තිබුනේ ඉතා සීමිත පිරිසකි.කුමාර වෙල්ගම සහ ගුණරත්න වීරකෝන් පමණක් ඇමති මණ්ඩලයෙන් ආරාධනා ලැබ සිටියේය.එඩ්වඩ් ජයකොඩි සහ කිර්ති පැස්කුවල් මංගල්‍යය පුරාවට ගී ගයමින් පසුවූ අතර මනාල යුවලගේ විශේෂ ඉල්ලීම මත කිර්ති පැස්කුවල් "කඳුල ඉතින් සමාවෙයන්" ගීතය ගායනා කරන ලදී.

    මංගල්‍යය මත්පැන් වලින් තොර වූ අතර දේශීය ආහාර වලට මුල් තැන ලබා දී තිබුණි.විවාහ උත්සවය අවසානයේ මනාල යුවල පැරණි වොක්ස්වැගන් රථයක නාග හිල්ටන් හෝටලය බලා ගමන් කලේ මධු සමය ගත කිරීමටය.

    විවාහ උත්සවය අවසානයේ කාගේත් කතාබහ වී ඇත්තේ ඊළඟ මංගල්‍යය කල යුත්තේ නාමල් රාජපක්ෂට බවයි.

    ජෝන් හා බිමල්කා විවාහ ගිවිසගැනීමේ උත්සවයේදී ගත් ජායාරුප එකතුවක් පහතින් බලන්න





    basil's+dhaughter+wedding+gossip9+(10).jpg

    machanla mea wedding 1kta hotelta vitharak koti 7 dila ....(hotel aranchi marga):yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked::shocked::eek::eek:
     
    Jul 1, 2012
    16
    3
    0
    චමල් ගෙ දුව ඉන්දියන් එකෙකුට නෙද දුන්නෙ:rofl:
    ලොකයෙ තියෙන විරොදය දුවරු දිලා සමතයකට පත් කරනවා:rofl::P
    රජ කාලෙ ඉදන් කරන දෙයක්නෙ මෙක අපෙ රජාට විතරක් ඇයි ඇකප:P

    රජ කාලෙ දුවරු දුන්නෙ ඒ රටවල රජ පවුල් වල කුමාරයන්ට
    එහෙම නැතුව හාල් පාරුවන්ට නෙමෙ.
    බැසිල්ගෙ දුව බැදලා තියෙන්නෙ නම් හාල්පාරුවෙක් නෙමෙ වගෙ.;)
     
    Last edited: