Batch Programming පළමු පාඩම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    ඒක අර ගූගල් එකෙන් use කරපු නැති account remove කරන කාලෙ remove කරලා. 😤
    WordPress හදන්න එපැයි ගෑනියේ. blogspot දැන් වලපල්ලට ගිහින්. මරු blog එක හැබැයි. අදයි දන්නේ ඔයාගේ කියලා. 🤷🏻‍♂️
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,270
    2,824
    113
    අඩේ මේ මගුල කරලා 7 වසරේදී විතර d,e පාර්ටිෂන් 2ක් ෆෝමැට් උනා
    ඊට පස්සේ වැඩේ අතඇරිය 😂
     
    • Wow
    Reactions: Geshi95
    WordPress හදන්න එපැයි ගෑනියේ. blogspot දැන් වලපල්ලට ගිහින්. මරු blog එක හැබැයි. අදයි දන්නේ ඔයාගේ කියලා. 🤷🏻‍♂️
    ඕක ඉස්සර ආදි කාලෙ හදපු එකක් හලෝ

    අඩේ මේ මගුල කරලා 7 වසරේදී විතර d,e පාර්ටිෂන් 2ක් ෆෝමැට් උනා
    ඊට පස්සේ වැඩේ අතඇරිය 😂
    හරියට බලලා කරන්න එපැයි. මම තව මේවා ගැන දාලා ඇති. කැමති නම් බලන්න.
    ------ Post added on Aug 7, 2024 at 9:40 AM
     
    • Like
    Reactions: Candid-B

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,270
    2,824
    113
    හරියට බලලා කරන්න එපැයි. මම තව මේවා ගැන දාලා ඇති. කැමති නම් බලන්න.
    මන් 7 කියන්නේ ඇන්ටි කිරියෙත් නෑ 😂
     
    • Haha
    Reactions: Geshi95