Solar hot water වලටත් එක්ක සෙට් කරන්නෙ බන්....
කලින් හිතුවෙ ඉලෙක්ට්‍රික් ගීසර් හයි කරන්න ..... පස්සෙ වෙනස් කලා මචං ....
ඒ ගැන මොකක්ද හිතන්නේ.... බන් ..
Mix tap hi karanawane, ewata bata dala eliyata dala tiyanna
passe owa hi karana kaleka set karanna puluwan
mageth bathroom dekema ohoma dala tiyenne, 1k hadala awurudu 2k anika hadala awurudu 6k
hot water thawama damme naha
Aayi nan oya mix magula danne na. Tap eke eka paththaka pota yanawa e paththama arala 