Bathroom එකක් හදන්න කුලිය....

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,939
    113
    Black Pearl
    Solar hot water වලටත් එක්ක සෙට් කරන්නෙ බන්....
    කලින් හිතුවෙ ඉලෙක්ට්‍රික් ගීසර් හයි කරන්න ..... පස්සෙ වෙනස් කලා මචං ....

    ඒ ගැන මොකක්ද හිතන්නේ.... බන් ..

    Mix tap hi karanawane, ewata bata dala eliyata dala tiyanna
    passe owa hi karana kaleka set karanna puluwan

    mageth bathroom dekema ohoma dala tiyenne, 1k hadala awurudu 2k anika hadala awurudu 6k
    hot water thawama damme naha 😁
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Mix tap hi karanawane, ewata bata dala eliyata dala tiyanna
    passe owa hi karana kaleka set karanna puluwan

    mageth bathroom dekema ohoma dala tiyenne, 1k hadala awurudu 2k anika hadala awurudu 6k
    hot water thawama damme naha 😁
    hama ekaama ohoma thama ban. Lankawe solar hot water scene eka hena gon nuwaraeliya newenan. Tankiyak hai karath hawas weddi gini rasne wela thiyenne auto :P Aayi nan oya mix magula danne na. Tap eke eka paththaka pota yanawa e paththama arala :P Jeewitheta hot water solar hai karana ekak naa maath line addata :lol:
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    Mix tap hi karanawane, ewata bata dala eliyata dala tiyanna
    passe owa hi karana kaleka set karanna puluwan

    mageth bathroom dekema ohoma dala tiyenne, 1k hadala awurudu 2k anika hadala awurudu 6k
    hot water thawama damme naha 😁
    එහෙම තමයි මාත් කරන්නෙ මචෝ ... තෑන්ක්ස් .

    hama ekaama ohoma thama ban. Lankawe solar hot water scene eka hena gon nuwaraeliya newenan. Tankiyak hai karath hawas weddi gini rasne wela thiyenne auto :P Aayi nan oya mix magula danne na. Tap eke eka paththaka pota yanawa e paththama arala :P Jeewitheta hot water solar hai karana ekak naa maath line adda
    😁
    ------ Post added on Feb 21, 2022 at 11:37 PM
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    tile bass ta kiyala plumbing karaganna nam epa. passe kaleka vidawanna wei.
    නෑ මචං .... ඌ වෙන එකෙක් ගේනව ප්ලම්බින් වලට ...


    හේතුවත් දාපන් මචං ....
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    නෑ මචං .... ඌ වෙන එකෙක් ගේනව ප්ලම්බින් වලට ...


    හේතුවත් දාපන් මචං ....
    aluth bathroom fittings ehema samaha un allanna danne na. ewa kadala danawa. joints seal karanne na. oya wage waradi godak karanna puluwan tile bass kenek karoth. wena ekek enawa nam awlak na. habai pora plumber kenekda kiyala ahanna. podi ganak wadi unata padu na ban. wade hodata karanwa plumber kenek karoth. natnam leak thamai
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    උබ ඕක හදල ඉවර උන ගමන්ම ඔක්කොම.සල්ලි දෙන්න එපා.
    සල්ලි ඔක්කොම.ගෙවන්න කලින් උන් හරියට වතුර එහෙම බහින්න හදල තිය්නවඩ බලපන්.
    අපෙ ගෙදර bathroom එකක් හැදුව එකෙක්. එක තැනක වතුර රැදෙනව. ඌට කිව්වම ආය බඩු ගෙනල්ල දුන්නොත් නිකම් අල්ල දෙන්නම්ලු tile ටික. එතකොට අපි tile වලට දෙපාරක් වියදම් කරන්න ඕනි.
    සල්ලි ඔක්කොම දීල ඉවරයි ඔය අවුල දකිනකොට.

    ඒ හින්ද වැඩේ ඉවර වෙලා ටිකක් use කරල අවුලක් නැත්තම් විතරක් ඔක්කොම.සල්ලි දීපන්.
    මකබාස්ල ඉන්නෙ.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචංල ,

    බාත් රූම් එකක
    ටයිල් කරල, plumbing සේරම කරල, බඩු ටික සේරම හයි කරන්න කුලිය කීයක් වගේ යයිද.....

    මගේ කරන්නෙ 50000/= කට ඒ ගනන් ද යන්නෙ මේ දවස් වල...

    තෑන්ක්ස් ....

    mage 66k gaththa , 2021 December 10 habi 2x2 tiles 110k (Full height) allanne (6ft X 10ft x 10ft wage area ekak)
     
    • Like
    Reactions: wtsamantha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බාත් රූම් ටයිලින් කොලියට කරන්න පුළුවන් එකෙකුට දීපන්. ඌගේ කලින් කරපු වැඩ බලපන්.