mama use karala naha. Habai hondata tiyei. Water proof karala , Udin sealer ekak goanna. Maintenance walat spend karanna wei tikakමට bathroom එක කළුගල් වලින් වගේ හදාගන්න ආසයි . කළුගල් පතුරු bathroom වල Floor/Wall අල්ලන්න හොදයිද ?
සබන් පෙරෙන පාරවල් හිටින ප්‍රශ්නයක් තියෙනවද ?
Bathroom වලට set වෙන කළුගල් options මොනවද ? ගල් පතුරු etc... ගන්න තියෙන්නේ කොහෙද ?
ස්තුති