Bathrooms item ගන්න කොහෙද හොඳ කොළඹ අවට.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    බාත් රූම් අයිටමස් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද මචන්?

    Water Closets (Commodes)

    shower panel

    sink
    වගේ ඒවා තමා


    1633958249757.png
     
    Last edited:
    • Like
    Reactions: kinkon and HmNRazor

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    ඉස්සර නාවල open university එකට යන පාරේ තිබ්බා නේද බාත් රූම් අයිටමස් කඩ? දැන් ඒවා නැද්ද?
    ඒකනම් දන්නෙ නෑ කොල්ලො
    Nawala

    HAbai honda Brand ekak ganna.. natnam Leak hada hada inan wenne
    ,එහෙම කේසුත් තියේද මචන්, මම රොසෙල් බැලුවා. කොමඩ් එක 86ක්, ගණන් වැඩී මචන්. වොරන්ට් තියේනම් අවුලක් නෑනෙ

    Rathmalana rocell outlet eken blaanna

    එලම :love:


    තෑන්ක්ස් සෙට් එකටම