Batman V Superman [DC Fans Must Read]

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    2016 දි එන්න තියෙන Batman V Superman Movie එක ගැන තියෙන Fan Theories ටිකක්..:nerd::nerd: පිස්සු හැදෙනව:baffled::baffled:.


    01.Christoper Nolan සම්බන්දය


    batman-v-superman-credits-131110.jpg

    මෙකෙන් කියවෙන්නෙ Nolan ගෙ Batman Trialogy එක මේකට සම්බන්දයි කියල (කොහොමද කියල පස්සේ බලමූ).

    02. Actors ලගෙ චරිත ගැන මුලාව
    IMDB-2.jpg

    Nolan Films වල, කතාව වගේම actors රගපාන චරිත ගැනත් හන්ගන්න දක්ෂයෙක්. ඔය screenshot එකේ තියෙන්නෙ ඒකට සාක්ෂි. මේකෙ වගේම ගොඩක් එයාගේ films වල රගපාපු නලුවො නිලියො fansල මුලා කරන්න බොරු interviews පවා දීල තියෙනව. සමහර විට මේ ෆිල්ම් එකේ ඔය වැඩේම වෙන්න බැරි නෑ.


    03.එකිනෙකට නොගැලපෙන බොරු ආරන්චි

    Contradiction2.jpg

    මිනිහගෙ ෆිම්ස් වල කතාව release වෙන එක නවත්තන්න එක එක spoilers release කරල fans ලගෙ ඔලුව අවුල කරනවලු.


    04.අලුත් JOKER = Batman Trilogy එකේ රොබින්

    JokerBlake.png

    මේකෙන් කියන්නෙ Nolan ගෙ Batman එක මේකට සම්බන්දයි. ඒවගේම මේ ඉන්න එකේ හිටපු JOKER නෙමේයි. සමහර Comic Books වල තියෙන විදියට Robin තමයි මේ පස්සේ කාලෙක වෙච්ච් සිදුවිම් නිසා Joker වගේ කෙනෙක් වෙලා තියෙන්නේ කියල.

    මේකත් කියවන්න

    joker.jpg


    05.Ben Afflek රගපාන්නේ Batman ට නෙමේ ලු
    මෙකෙන් කියන්නේ Ben රගපාන්නේ Arrow වලින් අපි අදුරන Slade Wilson ට ලු. Comic Book එකකට අනුව Batman retire උනාට පස්සේ Slade batman role එක අරගන්නවලු. ඉතින් මේ film එකේ superman fight කරන්නෙ එයා එක්කලු. මේ ඒකට සාක්ෂි.


    AffleckSladeLLEng.png


    game.png


    slade.jpg


    මේක උපුටාගතේ මෙතනින්.. LINK

    තව ගොඩාක් මේකෙ තියෙනව. ගිහින් බලන්න. මොනා උනත් මේවයින් එකක් වත් ඇත්ත උනොත් නියමයි.Christian Bale නුත් මේකේ පොඩ්ඩකට ඉන්නව කියල තමයි කට්ටිය කියන්නෙ. සමහර විට ඇත්ත Batman ට වෙන්න ඇති. තව මේවගේම අමුතු කතා තියෙනව.

    කොහොම උනත් මේක interesting ෆිල්ම් එකක් වෙයි.
     
    • Like
    Reactions: keshannilanga