වැඩක් නැ .Joker ඉන්න කලේ batman වගේ quality එකක් නැ.දැන් නිකන් film ගහන්නෙත් TV series වගේ එකකින් තව කතා දහයක් විතර හදන්න පුළුවන්. super hero film බලන අයටනම් ඉතින් හොඳ ඇති මොකද මේකෙන් තව ඉස්සරහට හොඳ ඒවා හැදෙන්න පුළුවන් නිසා.






මට හිතුනෙනම් සිදුවීම් අතර සම්බන්දෙ ගොඩක් අඩුයි වගේ.. විනාඩියක් එක සීන් එකක් යනවා ඊළඟ එකේ එක පාරටම වෙන එකක් යනවා.. තව batman සුපර්මෑන් මරණ එක නවත්තලා බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලා වුන විදියට මුළු ෆිල්ම් එකම එපා වුනා..ඩිරෙක්ටර්ට තිබ්බා අඩුම ගානේ මේක මෙතනින් ඉවර නෑ වගේ සීන් එකක් දාලා අම්මව බේරන්න යවන්න.. අනික මන් බලන් හිටියේ batman ගේ හොඳම උපායශීලි ටිකක් දිග ෆයිට් එකක් බලන්න.. මට දෙන්න පුළුවන් දහයෙන් පහක් වගේ..
Film එකේ Editing නම් අන්තිමයි 
බැට් පොන්නයට පිස්සු බන්.
ගූ කැරියා.
ඔන්න බලපන්කෝ.
සුපර් මෑන් මැරෙන්නේ නෑ.
ආපහු එනවා.

comic kiyawala naththam aduma tharame animation tikawath balapan 

Batman මේ වගේ ෆැන්ටසි ටයිප් අමුතු සත්තු එක්ක ගහගන්න එක අවුල් වගේ පෙන්නේ මට විතරද ? ජෝකර් වගේ මිනිස් ලෝකේ හිටපු මංකොල්ලකාරයෝ අපරාධකාරයෝ එක්ක හිටපු බැටා එකපාරට පිටසක්වල සත්තු එක්ක දාපුවම ගැලපෙන්නේ නෑ වගේ.



Film එකේ Editing නම් අන්තිමයි
![]()




මට හිතුනෙනම් සිදුවීම් අතර සම්බන්දෙ ගොඩක් අඩුයි වගේ.. විනාඩියක් එක සීන් එකක් යනවා ඊළඟ එකේ එක පාරටම වෙන එකක් යනවා.. තව batman සුපර්මෑන් මරණ එක නවත්තලා බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලා වුන විදියට මුළු ෆිල්ම් එකම එපා වුනා..ඩිරෙක්ටර්ට තිබ්බා අඩුම ගානේ මේක මෙතනින් ඉවර නෑ වගේ සීන් එකක් දාලා අම්මව බේරන්න යවන්න.. අනික මන් බලන් හිටියේ batman ගේ හොඳම උපායශීලි ටිකක් දිග ෆයිට් එකක් බලන්න.. මට දෙන්න පුළුවන් දහයෙන් පහක් වගේ..


විනාඩි 10ක් විතර scene එකක ඉන්න doomsday ව trailer එකකින් පෙන්නපු එක උන් කරපු ලොකුම මෝඩ වැඩක්. theater එකට ගිහින් අලුත් දෙයක් බලන්න තිබුනේ නැ trailers ටික ඔක්කොම බලපු කෙනෙක්ට
. ඒ අතින් Civil War එකේ කතාව පුරාවටම ඉන්න main villain ව Zemo උන් එක trailer එකකින්වත් පොඩි කෑල්ලක්වත් වත් පෙන්නුවේ නැ
. trailers බලලා plot එක ගැන හිතාගෙන theater එකට ගියාම plot එක සම්පුර්ණයෙන් වෙනස්
.


හොද නරක දෙකම තිබුණා ..එත් වැඩියෙන්ම තිබුනේ SUCKS..ඒ නිසා THE SUCKS වෝට් කළා.
THE BEST
කලින් ආව Man of Steel එක්ක ගත්තහමනම් හොදයි.
බෙන් බැට්මන් චරිතයට කලින් එවුන්ට වඩා හොදට ගැලපෙනවා.
easter eggs හුගක් තිබ්බ ෆිල්ම් එකක්
bataman cave එක්ක පට්ට විදියට හදලා තිබුන
Justice League එකට පටන් ගැනීම ටිකක් හොදයි
THE SUCKS
කලින් Batman movies එක්ක ගත්තමනම් මෙලෝ රහක් නැ
බැටාගේ අම්මවයි තාත්තවයි මරණ එක දැකල දැකලම ඇති වෙලා. හරියට අන්කල් බෙන් වගේ.
Lex ගේ රගපෑම overacting වගේ
සුපා යි බැටා යි අබ යාලුවෝ වෙන හේතුව හරිම සිගිති
trailers ටික එකතු කලානම් plot එක හදාගන්න තිබුණා. trailers වලින් පිට කිසිම අලුත් දෙයක් movie එකේ තිබුනේ නෑ
බැටාගේ හොදම fight සීන් එක මුළු trailer එකකින්ම කලින් පෙන්නුවා.
Justice League එකට සුපර්හිරෝ ටික එලියට දැම්මා ඉක්මන් වැඩි.
ඔය ටිකක් විතරයි තව sucks ගොඩක් තිබුන..මගේ රේටින් මේ අව්රුද්දෙ සුපර්හිරෝ movies වල
Deadpool 8/10 Batman v Superman : Dawn of Justice 6/10 Captain America : Civil War 9/10 X-Men: Apocalypse 5/10 Suicide Squad ?/10 Doctor Strange ?/10






BvS කිව්වම ඇත්තටම අපේ අය හිතන් හිටියේ මරාගන්න එකක් කියලා මුන් දෙන්නා. ඒත් ඇත්තටම එහෙම එකක් නෙවෙයි. මේකෙන් ඉස්සරහට එන film ටිකට foundation එකක් දැම්මා. අනික story එකත් මට නම් හොඳයි. ඒත් 100% best කියන්නෙත් නෑ. Overall හොඳ movie එකක්.
Overall a good Movie 8/10
& She is Awsome in the Movie
![]()
![]()
අද බැලුවා... කියන්ඩ තරන් නං වරදක් නෑ...මුන් මේ කෑගැහුවට...![]()


හෙනයා;20391817 said:රගපාන එවුන් ගෙ නම් වරදක් නෑ.. හැබැයි ස්ටොරිය නම් හෙන අවුල් බන්.. හරිම ප්‍රාථමික ස්ටොරියක් තියෙන්නේ.. ලෙක්ස් කාරය සුප්පව බැටාට ගහන්න නම්මගන්න විදිහ බලපන්.. අම්මව හිර කරලා.. මෙලෝ රහක් නෑ..
මට පෙන්නේ Zynder කාරය මේකෙන් ඉස්සරහට එන ෆිල්ම්ස් promote කරන එකට විතරයි focus කරලා තියෙන්නේ.. කතාව 0 ටම දාලා..
ඒ අතින් 2008 / 2012 ස්ටොරිය බලපන්.. හොස්පිටල් එකේ jorker කාරය harvy dent ව අනිත් පැත්ත හරවන විදිහ බලපන්.. ඒ දෙබස් ටික බලපන්.. මට තාම හරියට තේරුම් ගන්න බෑ ඔයි කියපු ටික.. විශිෂ්ටයි, උත්කෘෂ්ටයි, අසමසමයි,
ඒ වගේම 2008 film එකේ අවසානය බලපන්.. අපේ හිතේ සැහෙන්න ලොකු වේදනාවක් ඉතිරි කරලා ඉවර වෙන්නේ.. අන්තිමට මේ ටික කියද්දී අගේ මයිල් කෙලින් උනේ මට විතරද?
Because he's not a hero...
He's a silent guardian,
A watchful protector,
The ................
දැන් මේකේ අන්තිම ටික බලද්දී ඔහොම ලබ්බක් උනාද?


Version Dekama Balala Thiyenne. E Unata Film Eka Hithapu Tharan Gathiyak Ne. Hoda Moments Thibba. E Unata Comic Fan Kenek Widihata Harima Awl Film Eka Baladdi.BvS Ultimate cut eka balahan,,Snyder ta banapu un Criticts dapu un Sorry snyder kiyala dan tweet karanawa,,,
WB la edit kara warady,,eka thamai thibba lokuma waradda,,Snyder ge 3hrs Version eka danna dunna nam mee adahasa meeta wada godak wenas ehenm,,BvS ultimate edition eke thyenne Snyder ge Uncut 3 hrs version eka,,eka balahan,,,Banapu godak un dan Sorry kiyala Apologize kranawa![]()
Version Dekama Balala Thiyenne. E Unata Film Eka Hithapu Tharan Gathiyak Ne. Hoda Moments Thibba. E Unata Comic Fan Kenek Widihata Harima Awl Film Eka Baladdi.
story eka theatrical cut eke thibuna awul godak Uncut eken hadala kiyala nam mata hithuna,,story eke thibuna holes tika wahila thibuna,,







Ow Machan Ekane, Kochchara Hodata Hadanna Thibba Movie Ekakda, Budget and Time Okkoma Thibbane Awlakma Nathuwa. Action Scenes Nam Madi Thama Bro. Thawa Batman Action Sequence Ekak Danna Thibbe. Batman LexCorp Ekata Attack Karana Eka Wage. Justice League Hodata Thiyei Kiyala Hithanawa. Zack Snyder ge Control Eka Hugak Adu Karala Thiyenne WB Eken.3 yrs of waiting mchn,,since the movie announcedstory eka theatrical cut eke thibuna awul godak Uncut eken hadala kiyala nam mata hithuna,,story eke thibuna holes tika wahila thibuna,,
ee unata mam mage kalin thread ekak damam BvS gana,,eke kiwweth action nm hithuwata wada mady,,action runtime hema too short,,thawa actions thibba nam patta ,,,
balamu WB lata Snyder ta dan Justice League ekata thiyena pressure eka wady,,ee nisa issarahata ena Justice league eka godak hodata karai kiyala hithanawa![]()