BAtman vs superman චිත්‍රපටිය

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    BAtman vs superman චිත්‍රපටිය

    2hdxkw0.jpg

    උබලා BAtman vs superman බැලුවද ?
    පට්ට පදිරි.
    කාලෙකින් බලපු සුප්පම ෆිල්ම් එක .
    එ තරම් මුලු ෆිල්ම් හෝල් එකම එකට චියර් කරපු ෆිල්ම් එකෙක් මම ලන්කාවේ දැකලා නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අතුරු ප්‍රශ්නයක්, පදිරි කියන්නෙ හොඳයි කියන එකද නරකයි කියන එකද ? මම හිතන් හිටියේ "චාටර්" කියන එක කියල :oo:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අතුරු ප්‍රශ්නයක්, පදිරි කියන්නෙ හොඳයි කියන එකද නරකයි කියන එකද ? මම හිතන් හිටියේ "චාටර්" කියන එක කියල :oo:
    :baffled::baffled::yes::yes::yes:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    boringne bn. mul tika melo rahak na. anthima hariyanam ela

    යකො මුල් ටිකෙ තිබ්බ සින්ස් වල ලස්සන දැක්කද ? මාර ලස්සනයි ? වේන්ගේ තාත්තගෙ මලගෙදර , අම්මවයි තාත්තවයි මරන සිද්දිය.
    පටන් ගත්ත වෙලාවෙ ඉදන් මරාගන්නද ඔනා?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    අතුරු ප්‍රශ්නයක්, පදිරි කියන්නෙ හොඳයි කියන එකද නරකයි කියන එකද ? මම හිතන් හිටියේ "චාටර්" කියන එක කියල :oo:

    පදිරි වලට පට්ට කියන විශේශ්න පදය එකතු කරාම හොදයි වගෙ අදහසක් එන්නෙ නැද්ද ?:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පදිරි වලට පට්ට කියන විශේශ්න පදය එකතු කරාම හොදයි වගෙ අදහසක් එන්නෙ නැද්ද ?:rofl:
    නෑනෙ බන් එතකොට පට්ට චාටර් වගේ එකක්නේ එන්නෙ :baffled::baffled: අනේ මන්ද ඕන එකක් :oo:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    film hall ekama cheer kara kiyala supiri film ekak wenna ne. Check out the reviews. Patta charter.
    ratings anthimai.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    පදිරි වලට පට්ට කියන විශේශ්න පදය එකතු කරාම හොදයි වගෙ අදහසක් එන්නෙ නැද්ද ?:rofl:

    පදිරි = චාටර් නම් පට්ට = සුපිරි ( නූතන ව්‍යවහරික සිංහල අනුව )
    පට්ට පදිරි කියන එකෙන් හොඳයි කියන අදහසක් එන්නෙ කොහොමද බන්ස්

    :frown::frown::frown: :lol::lol::lol::rofl::rofl::rofl: