batman vs superman "spoilers"

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Movie waa epic mchannnnnn,,,

    Snyder got the skills for justice league,,his dusty style was epic,,,lot of critics says bad ,,,but fans sats yess,,thats why this is calling as epic,,,

    last trinity battle was awsome as fuckkkkkk,,,,Snyder U did It,,

    Fuckkkk criticssss,,,it has some negative tooo,,,but when the trinity got together i just imagined how it will be when they unite the seven,,high as fuckkkkk,,, epiccc
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොනවාද යකෝ බලන්න එපා කියලා spoilers දාන්නේ.. :angry: මම ඔක්කොම කියෙව්වා..:baffled: තාව මාස ගානක් බලන් ඉන්න වෙනවා බ්ලුරේ කොපියක් එනකම්
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ado meka review ekak nemei,,uba thadi spoiler ekakmane deela thyenne hehe,,awlk naa,,hida welawata film eka baluwata passe dakke hehe
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,826
    24,139
    113
    tracing Geo-location.. ... ...
    මම ගිහින් හෝල් එකෙන්ම බැලුවා.. මම බලපු ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එකක්.. මාවල් ඒවත් එක්ක බලද්දී නියමයි.. DC animated movies එහෙම බලන, comics වලට ආස කෙනෙක් නම් බය නැතුව ගිහින් බලන්න.. පටන් ගත්ත වෙලේ ඉඳලම කම්මැලි නැතිව බලන්න පුළුවන්.. superman, batman දෙන්නම පට්ට මේකේ.. man of steel බලල superman එච්චර වැඩක් නෑ කියල හිතිලා තිබ්බේ මට.. මේකෙන් ඒ අවුල හරිගියා.. sounds නම් ලොවෙත් නෑ.. බලල ඉවර වෙලත් පැයක් විතර යනකන් කන් දෙක පිරිලා වගේ.. ආසාවෙන් බැලුවා.. ආයෙත් යනවා බලන්න වෙලාවක් සෙට් උන ගමන්.. flash, Aquaman, cyborg ගැනත් පෙන්නනවා ටිකක්.. Wonder Women ගේ charactor එක gal gadot මෙච්චර හොඳට කරයි කියල හිතුවේ නෑ මම බලන්න යද්දී.. ගොඩක් යට අවුල් යන්න ඇත්තේ ෆිල්ම් එකේ content එක ගොඩයි.. එක දිගට දිගට සිද්ධි ගොඩක් පෙන්නනවා.. නමුත් ඒ ඔක්කොම prequel, sequel වලට අදාළ දේවල්.. batman solo movie එකකුත් ඉස්සරහට එනවා ලු.. එතකොට batman මේ ෆිල්ම් එකේ ඉන්න විදිය, wayne manor එකට මොකද උනේ? වගේ දේවල් වලට answer ලැබෙයි කියල තමයි කට්ටිය කියන්නේ.. දැන් ඉතින් justice league එනකන් මාර හදිසියි..