තලංගම වැව බන් ?
Lake road eke nan 15lax idan tiyenawa.athulata wediy bn ita wada thalawathugoda hodai
1km වැඩිද බන් දුර 174ට ? තලවතුගොඩ පැත්තේ ඊට වඩා ගණන් ද ? දැන්
Dura anuwa tamai bn thawatgugoda hokandarata lan wenna 12lax idan tiyenawa.400m wage nan 2.2m wenawa.lake road hodai but hariyata place eka balanna one.
ඔතන තමා ප්ලේස් එක පර්ච් එක කියක් වෙයිද ???
![]()

2.0m walata aduwen hambenawanan adama ganin![]()
අරන් තියෙන්නේ බන්. දැන් කියක් වෙයිද කියලා බැලුවේ 10මිලියන් උනා

2m easy ban.![]()

අනේ අපිටනම් 2M කියන්නෙ මහමෙරක්. උඹට AUSI DOLLAR නිසා වෙන්න ඇති නේද EASY?![]()

Thalawthugoda gewal wikuanna kal yanawa bn.man dekala tiyenawa awrudak witara ad danawa samahara gewal walata.price affors karanna beri hinda ganna aya adui.geyak 600lax penala.

Thalawthugoda gewal wikuanna kal yanawa bn.man dekala tiyenawa awrudak witara ad danawa samahara gewal walata.price affors karanna beri hinda ganna aya adui.geyak 600lax penala.
එකනේ දැන් AUSI වල RENTAL අඩුකරන්න හදන්නේ...![]()
untath kela wela ambanetaතලවතුගොඩ ද බන් බත්තරමුල්ල ද වැඩිපුරම ගණන් ?