Battaramulla Land

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Battaramulla commercial wenawa bn.gewal hadanna hariyanne ne.dan ara train hub ekath heduwama ahala pahala inna be.land value eka nan battaramulle tamai ganan hebei battaramulla juncion ekata laga.battaramulle athualata wenna wedak ne ita wada thalawathugoda hodai.calm living area ekak. Hodama land tiyenne japan freindship road side ekata wenna.barramulle danatama complian gewal walin sadde wediy kiyala construction company hinda




    japan freindship පැත්තේ නං පට්ට ගණන් නේ බන්. 35ලැක් වගේ නේ පර්ච් එක. train hub සින් එක මොකක්ද බන් ? කොයි පැත්තෙන් ද බන් එක යන්නේ ??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,916
    66,415
    113
    japan freindship පැත්තේ නං පට්ට ගණන් නේ බන්. 35ලැක් වගේ නේ පර්ච් එක. train hub සින් එක මොකක්ද බන් ? කොයි පැත්තෙන් ද බන් එක යන්නේ ??

    Ai ara champikaya hadanna yanne.dan approve welath ivarai.udin yana train ekak kolpity walata battaramulle idan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,916
    66,415
    113
    Issaea thalawthugoda perch eka 20000rs ban.1990 witara.:P kohomada akkara ganan aran tjbbanan e kale.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ai ara champikaya hadanna yanne.dan approve welath ivarai.udin yana train ekak kolpity walata battaramulle idan.


    මම දැක්කේ නෑ බන්. එහෙම සින් එකක්. එහෙනං පස්සේ තව වටි නේ බන් :D
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    දැන් බත්තරමුල්ල තලංගම වැව පැත්තේ ඉඩමක පර්ච් එකක් කියක් වගේ වෙනවද ?? පර්චස් 16.5ක් කියක් වගේ වටිද වැවට ෆේස් ??




    are you looking to buy or sell?