Battery charging and maintenance guide for Phones, Laptops and Cameras etc..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow oya kiyana eka hari eka thama guide eke thiyenne. :D Mama dannawa eka ahuwama puduma hithenawa kiyala. namuth eka ththama aththa
    Meka aniwaryen karanna ona na namuth kaloth battery eke capacity eka godak kal yanakan thiya ganna puluwan. Dannawane laptop battery original ewa Rs 15,000 withara wenawa samahara models.
    ගොඩක් කල් කියන්නෙ කොච්චර වගේද ?
    මගේ ලප්ටොප් එක ගත්ත දවසෙ ඉඳන් A/C වලින් තමයි වැඩ. බැටරිය full charge වෙනවා. දැං අවුරුදු දෙකකට වැඩී, තාමත් බැටරියෙන් පැය දෙකක් දුවන්න පුලුවං.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගොඩක් කල් කියන්නෙ කොච්චර වගේද ?
    මගේ ලප්ටොප් එක ගත්ත දවසෙ ඉඳන් A/C වලින් තමයි වැඩ. බැටරිය full charge වෙනවා. දැං අවුරුදු දෙකකට වැඩී, තාමත් බැටරියෙන් පැය දෙකක් දුවන්න පුලුවං.

    Kohomath Li-ion awrudu 10 wage ekama peak performance thiya ganna ba. Awrudu 3 pahu wenakota podda podda capacity loss wenawa. Umbe eka hari widiyata charge kala nam kisima loss ekak wenne na mokada umba full time A/C nisa battreya galawala thiyannath puluwan.

    Anyway parana laptop machan mahathai godak ventilation, fans thiyanwa rath wena processor ekak thibbath battryata e rasne danenawa adui.

    Anik eka umba full time AC nisa umbe battery eka discharge wenne bohoma himin enisa charging times godak adui namuth full charge wena nisa voltage stress eka thiyanwa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    අපිට ටොෂිබා එකෙන් නම් කියන්නේ අළුත් ලැපක් ගත්ත ගමන් ෆුල් චාර්ජ් කරන්න ඊට පස්සේ 15% ක් වෙනකම් බස්සලා ආයේ ෆුල් චාර්ජ් කරන්න... :yes:

    ඊට පස්සේ 75% ට අඩු උනොත් 15% වෙනකම් චාර්ජ් නොකර ඉන්න කියලා ..... :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අපිට ටොෂිබා එකෙන් නම් කියන්නේ අළුත් ලැපක් ගත්ත ගමන් ෆුල් චාර්ජ් කරන්න ඊට පස්සේ 15% ක් වෙනකම් බස්සලා ආයේ ෆුල් චාර්ජ් කරන්න... :yes:

    ඊට පස්සේ 75% ට අඩු උනොත් 15% වෙනකම් චාර්ජ් නොකර ඉන්න කියලා ..... :yes:

    Toshiba eke NiCd, NiMH kale igena gaththu or wada karapu kenek thama kiyanna aththe oka machan.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොකියා ෆෝන් වලට ඔරිජිනල් බැටරියේ මිලි ඇමිලියර් ගනනට වඩා වැඩි අගයකින් යුත් බැටරි දැමීමෙන් වැඩි කතා කාලයක් ලබාගත හැක. මෙය උපකරණයට හානිදායකද? :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පැටියා;9597673 said:
    නොකියා ෆෝන් වලට ඔරිජිනල් බැටරියේ මිලි ඇමිලියර් ගනනට වඩා වැඩි අගයකින් යුත් බැටරි දැමීමෙන් වැඩි කතා කාලයක් ලබාගත හැක. මෙය උපකරණයට හානිදායකද? :rofl:
    api katha karanne battery gana upakarana gana nemei :P
    boho wita hani dayaka wiya haka.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පැටියා
    නොකියා ෆෝන් වලට ඔරිජිනල් බැටරියේ මිලි ඇමිලියර් ගනනට වඩා වැඩි අගයකින් යුත් බැටරි දැමීමෙන් වැඩි කතා කාලයක් ලබාගත හැක. මෙය උපකරණයට හානිදායකද?

    ehema seen ekak naha ban miliampire gana wadi wenakota.. backup hitina welwa wadi wenwa...
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    1. Godak kal main power eken nam duwanne battry eka 40% charge kalla galawala paththaka thiyanna cool dry place ekaka. Lap eka UPS ekakata connect karanna.

    2. Li-ion battery samanyen 3 years walata wage passe podda podda capacity loss wenna patan gannawa. Ekai spare battery aran thiyan wadak na, manufacture date eken godak parana ewath aran wadak na.

    thankzz... :) :)

    nana.. mama adahas karee battery eka remove karala thiyanawanam , kochchara kaalekinda aai battery eka connect karala charge karanna oona oone kiyala....

    time cycle ekak thiyanadawada ?

    kos & pol mehemath kiyanawa
    ගොඩක් කල් කියන්නෙ කොච්චර වගේද ?
    මගේ ලප්ටොප් එක ගත්ත දවසෙ ඉඳන් A/C වලින් තමයි වැඩ. බැටරිය full charge වෙනවා. දැං අවුරුදු දෙකකට වැඩී, තාමත් බැටරියෙන් පැය දෙකක් දුවන්න පුලුවං.