mama kiyala thiynne dry place ekaka thiyanna kiyala guide eke.![]()


podi joke ekak damme. boring eka nati wenna. 


mama kiyala thiynne dry place ekaka thiyanna kiyala guide eke.![]()


podi joke ekak damme. boring eka nati wenna. 


Sinhalenuth danna thama yanne machan


ගොඩක් කල් කියන්නෙ කොච්චර වගේද ?ow oya kiyana eka hari eka thama guide eke thiyenne.Mama dannawa eka ahuwama puduma hithenawa kiyala. namuth eka ththama aththa
Meka aniwaryen karanna ona na namuth kaloth battery eke capacity eka godak kal yanakan thiya ganna puluwan. Dannawane laptop battery original ewa Rs 15,000 withara wenawa samahara models.
එළ
සිරාවටම මම නම් උඹ සිංහලෙන් ටයිප් කරනව දැකලම නෑ![]()



ගොඩක් කල් කියන්නෙ කොච්චර වගේද ?
මගේ ලප්ටොප් එක ගත්ත දවසෙ ඉඳන් A/C වලින් තමයි වැඩ. බැටරිය full charge වෙනවා. දැං අවුරුදු දෙකකට වැඩී, තාමත් බැටරියෙන් පැය දෙකක් දුවන්න පුලුවං.
අපිට ටොෂිබා එකෙන් නම් කියන්නේ අළුත් ලැපක් ගත්ත ගමන් ෆුල් චාර්ජ් කරන්න ඊට පස්සේ 15% ක් වෙනකම් බස්සලා ආයේ ෆුල් චාර්ජ් කරන්න...![]()
ඊට පස්සේ 75% ට අඩු උනොත් 15% වෙනකම් චාර්ජ් නොකර ඉන්න කියලා .....![]()
Toshiba eke NiCd, NiMH kale igena gaththu or wada karapu kenek thama kiyanna aththe oka machan.
වයසක සිංගප්පූරු කෙනෙක් තමා program එක කලේ ..... 
ඔව්.....වයසක සිංගප්පූරු කෙනෙක් තමා program එක කලේ .....
![]()

සුදු මහත්තයා;9590751 said:ea kiyane Lap eka digatama current eken use karanna epada ?
awlak na habai battery eka galawala use kaloth honda tama hondaiya i do the same thing... So is it bad?

api katha karanne battery gana upakarana gana nemeiපැටියා;9597673 said:නොකියා ෆෝන් වලට ඔරිජිනල් බැටරියේ මිලි ඇමිලියර් ගනනට වඩා වැඩි අගයකින් යුත් බැටරි දැමීමෙන් වැඩි කතා කාලයක් ලබාගත හැක. මෙය උපකරණයට හානිදායකද?![]()

api katha karanne battery gana upakarana gana nemei
boho wita hani dayaka wiya haka.


1. Godak kal main power eken nam duwanne battry eka 40% charge kalla galawala paththaka thiyanna cool dry place ekaka. Lap eka UPS ekakata connect karanna.
2. Li-ion battery samanyen 3 years walata wage passe podda podda capacity loss wenna patan gannawa. Ekai spare battery aran thiyan wadak na, manufacture date eken godak parana ewath aran wadak na.
ගොඩක් කල් කියන්නෙ කොච්චර වගේද ?
මගේ ලප්ටොප් එක ගත්ත දවසෙ ඉඳන් A/C වලින් තමයි වැඩ. බැටරිය full charge වෙනවා. දැං අවුරුදු දෙකකට වැඩී, තාමත් බැටරියෙන් පැය දෙකක් දුවන්න පුලුවං.