Questions battery pack හදපු උන් ඉන්නවද ?

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    40 Ah වගේ බැටරියක් ඕනි බන් , 18650 බැටරි දාල pack හදන එක හොදද 100Ah lead acid බැටරියක් ගන්න එක හොදද බන්


    lead acid eke 100Ah eken uparima ganna puluwan 20 Ah wage neda?

    හදපු උන් ඉන්නවද රෙප්ල්ය් එකක් දාපන්
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    battery වර්ග දෙකක්. charging එහෙම වෙනස් දෙකේ.

    18650 එකට bmc එකක් ඕනි, ටිකක් dangerous ඕවර චාර්ජ් උනොත්..

    මොනාට ද ඕනි ?
     

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    battery වර්ග දෙකක්. charging එහෙම වෙනස් දෙකේ.

    18650 එකට bmc එකක් ඕනි, ටිකක් dangerous ඕවර චාර්ජ් උනොත්..

    මොනාට ද ඕනි ?
    inverter ekkata gahaganna bann, mata 40w wage use karnna oni inverter ekata gahala

    18650 hodai. bms dala kattak kanna oni itin.
    ow neh ban, lead acid eke 100Ah ekak gaththth eken ganna puluwan 20Ah wage neda uparima
    ------ Post added on May 1, 2022 at 8:22 PM