Battlefield 3 FREE for Amazon Prime Members

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Amazon Prime Members ලට Battlefield 3 Origin Key එකක් Free ගන්න පුලුවන්..
    මෙතනින්: https://gaming.amazon.com/loot/battlefield3

    දෙසැම්බර් 30 වෙනකන් විතරයි දෙන්නෙ..


    Thread එක දැමීමේ අරමුණ :D : Prime තියෙන එකෙක්, ගේම් ගහන්නෙ නැත්නම් මට Key එක දීපන්කෝ... විනාඩි පහක් හයක් යයි උපරිම key එක ගන්න. :)