ඔන්න ඉඳල ඉඳල කාලෙකට පස්සේ මම PC එකක් ගත්තා. Graphic Card එක test කරන්නත් එක්ක මට game එකක් දාල බලන්න හිතුන. අද දැක්ක Origin එකේ battlefield 3 සැහෙන ලාබෙට දාල තියෙනවා
බුදු අම්මියෝ 18GB download size එක
මෙන්න PC එකේ specs.
Dell XPS 8500
intel Core i7 3770
16GB RAM
2TB HDD
Nvidia GT 640 (1GB GDDR5)
Settings
Single Player
Single Player 2
Multi Player
බුදු අම්මියෝ 18GB download size එක
මෙන්න PC එකේ specs.Dell XPS 8500
intel Core i7 3770
16GB RAM
2TB HDD
Nvidia GT 640 (1GB GDDR5)
Settings
Single Player
Single Player 2
Multi Player



