Battlefield 3 PC version

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    yep BFSL ape server eka

    ඔන්න මචන් මම Origin එකෙන් request එකක් එව්වා. බොලා hardcore ද ගහන්නේ ? මට ඉතින් weekend එකේ තමා බන් සෙට් වෙන්න වෙන්නේ, මොකද මම එනකොට උඹලට රෑ 12 ත් පැනල.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Steam eke man play karanne Dota2 witharai. PS3 eke thamai anith games play karanne

    එල මට Dota 2 එක gift එකක් හැටියට හම්බ උනා. හොඳද මචන් game එක? මගේ steam ID එක navodwickra.
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Ok ponnayo ethakota me gahnne umbe ammage card eken wenna ona
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    patta patta....ube Download speed eka dekkahama mata aduna...:baffled::baffled::baffled::baffled:

    අපිට කොහෙන්ද පූසෝ මාලු...අපි යනවයෑ මූදූ:dull::dull::dull:

    යකෝ ලංකාවෙත් මේ speed එක ගන්න පුළුවන් . මට ඇවිල්ල තියනවා ( එටිසලාට් Network ):cool:

    crack dala virus ena kale gihin ponnayo. :rofl:
    Api nikan games ganawa tho salli deela ponnaya wage gahanawa.

    උබ මේ thread එකට ගොඩක් ආසයි වගේ නේද පොන්න කුකුලෝ ? :rolleyes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    patta patta....ube Download speed eka dekkahama mata aduna...:baffled::baffled::baffled::baffled:

    අපිට කොහෙන්ද පූසෝ මාලු...අපි යනවයෑ මූදූ:dull::dull::dull:

    Server එක අනුව වෙනස් වෙනවා මචන්. උපරිම 4Mb යන්න පුළුවන් maximum මම දැකල තියෙන්නේ 3.4Mb :yes: