Battlefield 3

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    battlefield 3 Play karapu aya innawa num kiyanako meka hodai da kiyala download weda karana link tiynnawa num yatain danna :yes:

    Bf3-pc-cover.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Battlefield 3 එකේ story එක හරි නෑ, graphics + multiplayer විතරයි. Multiplayer ගහනවා නම් විතරක් download කරන්න නැත්නම් Call of Duty ගහන්න.

    මේක download කරලා බලන්න එතකොට Multiplayer ගහන්න පුලුවන් යාළුවොත් එක්ක. හැබැයි මතක තියාගන්න මේකට Dx10 graphic card එකක් ඕනේ නැත්නම් lag වෙයි.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    I prefer call of duty over BF3...but overall I loved it.worth to Download and play
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Battlefield 3 එකේ story එක හරි නෑ, graphics + multiplayer විතරයි. Multiplayer ගහනවා නම් විතරක් download කරන්න නැත්නම් Call of Duty ගහන්න.

    මේක download කරලා බලන්න එතකොට Multiplayer ගහන්න පුලුවන් යාළුවොත් එක්ක. හැබැයි මතක තියාගන්න මේකට Dx10 graphic card එකක් ඕනේ නැත්නම් lag වෙයි.

    ela :rofl: Multiplayer seen eka mokkada bun :no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ela Game eke tikak Balck Ops vala story eketa kittuven yana kathavak thiyenne...maxxa Graphic :)

    Ultra daala gahanna puluvan tharamata VGA ekak 8GB RAm ehem thiyenava nam MAxxa tama gahanna puluvan game ekak...
     
    • Like
    Reactions: Sadeepa Arosha

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    Battlefield 3 එකේ story එක හරි නෑ, graphics + multiplayer විතරයි. Multiplayer ගහනවා නම් විතරක් download කරන්න නැත්නම් Call of Duty ගහන්න.

    මේක download කරලා බලන්න එතකොට Multiplayer ගහන්න පුලුවන් යාළුවොත් එක්ක. හැබැයි මතක තියාගන්න මේකට Dx10 graphic card එකක් ඕනේ නැත්නම් lag වෙයි.


    Machan Mehema Play Karanna Original Eka Oonida. Natnam Crack Version Ekak Use Karanna Puluwanda.(RELOAD)
     

    mptd

    Member
    Sep 8, 2007
    79
    0
    0
    singleplayer is not that good I'm afraid. Battlefield 3 is all about multiplayer...

    I don't download pirated games. always bought & will buy only brand new originals for my xbox 360 & PS3 :)

    Gamertag: iSh3rlock
    PSN: fauxpiano2


     
    Last edited: