BF 3 multiplayer puluwan da ?? LAN gahanna ???
origin nemei !!![]()
man thama omka bananwa 
Machan Mehema Play Karanna Original Eka Oonida. Natnam Crack Version Ekak Use Karanna Puluwanda.(RELOAD)
Battlefield 3 එකේ story එක හරි නෑ, graphics + multiplayer විතරයි. Multiplayer ගහනවා නම් විතරක් download කරන්න නැත්නම් Call of Duty ගහන්න.
මේක download කරලා බලන්න එතකොට Multiplayer ගහන්න පුලුවන් යාළුවොත් එක්ක. හැබැයි මතක තියාගන්න මේකට Dx10 graphic card එකක් ඕනේ නැත්නම් lag වෙයි.




eka num dan ne bunman thama omka bananwa
![]()


origin nathuwa LAN MP gahanna puluwan da ??![]()
Machan mata danma loku udawwak karanawada?
mama Elakiriyata evilla godak kal unata, mama thama
thread ekak dannawath help ekak gannawath danne neha.
ithin mata me gana tikak kiyala denawada loku help ekak.
thanks.
⌈‡—KSR—‡⌉;12748502 said:Salli deela ganin
අපි අනිවා සල්ලිවලටම තමා ගන්නේ 
සල්ලි තියෙනවනම් ඕනතරම්![]()
අපි අනිවා සල්ලිවලටම තමා ගන්නේ
![]()

@multiplayer ගැන අහපු එවුට
ඒක මම දන්නේ නෑ. මේ site එකේ තියෙන විදියට follow කරලා බලපන්.
මට එකෙක්වත් ඔහොම හිටියේ නෑ කියලා දෙන්න මම හැම එකම test කරලා හොයාගන්නේ.
ඒක නිසා උබලත් crack download කරලා test පාරක් දාලා බලපන්.

Down kalama Multiplayer naha ne!download karana tibilath ai bun kaden ganne![]()

Battle field 3 ake story aka madi but graphics maxxaa...battlefield 3 Play karapu aya innawa num kiyanako meka hodai da kiyala download weda karana link tiynnawa num yatain danna
![]()
