Battlefield Bad Company 2 Multiplay

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    Gaming කොල්ලෝ කෙල්ලෝ ටික සාදරයෙන් පිලිගන්නවා. අද මගේ මාතෘකාව හැටියට වැඩි දෙයක් විස්තර කරන්න අවශ්‍ය නැ කියල මම හිතනවා. සරලවම කියනවනම් මේකයි කතාව. මගේ පොඩි Server එකක් තියෙනව Battlefield Bad Company 2 Host කරපු. ඒකෙ සෙල්ලම් කරන්න ඔයාලට කරන ආරාධනාවක් තමා මේ. Game එක play කරන්න ඌනේවෙන හැම දෙයක්මත් මන් මෙතන share කරනවා.ඉතින් ඔයාල සෙට් වෙලා ආතල් එකේ ගමේ එක ගහයි කියල මං බලාපොරොත්තු වෙනවා. මාත් පුළුවන් වෙලාවකට join වෙනවා. එහෙනම් හැමෝටම Happy Hunting. (Free දෙන එකේ Hack කරලා කුහකයෝනම් වෙන්න එපා පීස් :angry::frown:)

    battlefield-bad-company-2-cover.jpg




    Server IP : 13.234.68.247

    All required files with Game & instructions : Download
     
    Last edited:
    • Like
    Reactions: D_Mad