battlefield:bad company 2

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    යාලුවනේ මට පොඩි උදවුවක් ඕන.. මෙකයි මං මගේ යාලුවේක් ලග තිබිල battlefield:bad company 2 game cd එක හමුබුන එක මං copy කරලා install කරලා සෙල්ලන් කරන්න යනකොට් වැටුන game එක play කරන්න එක්කෝ cd එක driver එකේ තියෙන්න ඕන නැත්නම් online දෙන්න ඕන කියලා.මම online එකට් දුන්න ඊට් පස්සේ වැටෙනවා මගේ තියෙන version එක පරනයිලු ඉතීන lates version එක update කරන්න කියලා..එක update වෙන්නත් දුන්න.. ඒ මගුල load වෙන්නේ නැ.. අනේ මේකට් මොනාම හරි කරන්න පුළුවන් දෙයක් දන්නා කෙනෙක් කියන්නකෝ.....

    battlefield-bad-company-2-box-artwork.jpg