BAW කාර් එක මාස දෙකට දෙන ආතල්

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    ක්‍රෑඈඈඇහ් තුහ්

    අරුත් එක්ක කොහොමද බන්ග් මේ ගෑණි ජීවත් වෙන්නේ. එක්කො බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනේ

    මගෙ යමහා කීබෝඩ් එකේ ඩිස්ප්ලේ එකත් ඕකේ ඩෑශ්බෝඩ් එකට වඩා ලොකුයි
    ------ Post added on Aug 28, 2026 at 2:11 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,750
    113
    🤍
    Aparade Japan Hodata patta gahuwa ekak ganna tibba chineese pakawal gnn epa kiuwama hithanne api irisiyawata kiynawa kiyala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද මේ කළුවො ඌරො වගේ නහයෙන් ගොරවන්නෙ? ලෙඩක්ද හැටිද?

    නාමලයත් ඕක කරනවා. යුටියුබ් බාරතයත් එහෙමයි

    Oh No Grimace GIF by It's Always Sunny in Philadelphia
     
    • Like
    Reactions: Mugen

    Sam8

    Junior member
  • Jan 3, 2016
    37
    25
    18
    ඕවගේ වැරැද්දක් කිව්වම ඒකට කියන්නේ ඉරිසියාව කියලා. මං නම් කියන්නේ BAW , මැග්නයිට් තනිකරම මරලා කියලා. ඔව්වා කරගහපු උන්ට වැරැද්දක් කිව්වම මළ පනිනවා. Traffic එකේදී parallel lane එකේ නවත්තලා ඉද්දි බලන් හිටියම දැනෙනවා cheap ගතිය හොඳටම .
    ඕවට ගොඩක් වෙලාවට රැවටෙන්නේ First Vehicle එක ගන්න අලුත් couples තමයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,440
    113
    ඒ දවස් වල කැමරා 7යි ස්පීකර් 8යි දීලත් 2500 ට චයිනිස් පෝන් මාකට් කර්ගන්න බැරිවෙච්ච චීන්නු මුන්ව දැකලා පුපෙන් හිනාවෙනවා ඇති
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    673
    987
    93
    Amsterdam
    ඒ දවස් වල කැමරා 7යි ස්පීකර් 8යි දීලත් 2500 ට චයිනිස් පෝන් මාකට් කර්ගන්න බැරිවෙච්ච චීන්නු මුන්ව දැකලා පුපෙන් හිනාවෙනවා ඇති
    Ow oi sira
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    lankawe elactic car wala gear box thiyeda? o_O o_O

    ඕවගේ වැරැද්දක් කිව්වම ඒකට කියන්නේ ඉරිසියාව කියලා. මං නම් කියන්නේ BAW , මැග්නයිට් තනිකරම මරලා කියලා. ඔව්වා කරගහපු උන්ට වැරැද්දක් කිව්වම මළ පනිනවා. Traffic එකේදී parallel lane එකේ නවත්තලා ඉද්දි බලන් හිටියම දැනෙනවා cheap ගතිය හොඳටම .
    ඕවට ගොඩක් වෙලාවට රැවටෙන්නේ First Vehicle එක ගන්න අලුත් couples තමයි.
    apu welawe hoda naki unclela-antila padan yanawa dakka! alutha badapu joduda danne ithin! :P:P
    ------ Post added on Aug 28, 2026 at 4:59 PM

    ඉලෙක්ට්‍රික් කාර් වලත් එක එක කුල තියෙනවා. ගන්නවනම් රදල කුලයේ ඉලෙක්ර්ටික් car එකක් ගන්න ඕන.
    awurudu 5-6 padina tesla thiyenawa...
    ------ Post added on Aug 28, 2026 at 5:00 PM