Electric wahana thama lankawata hari yan na ban. Mama nan gan na thawa 5 years wath yanakalAparade Japan Hodata patta gahuwa ekak ganna tibba chineese pakawal gnn epa kiuwama hithanne api irisiyawata kiynawa kiyala
Parawal wath ewata hriynna nane neda bnElectric wahana thama lankawata hari yan na ban. Mama nan gan na thawa 5 years wath yanakal
Ow oi siraඒ දවස් වල කැමරා 7යි ස්පීකර් 8යි දීලත් 2500 ට චයිනිස් පෝන් මාකට් කර්ගන්න බැරිවෙච්ච චීන්නු මුන්ව දැකලා පුපෙන් හිනාවෙනවා ඇති
apu welawe hoda naki unclela-antila padan yanawa dakka! alutha badapu joduda danne ithin!ඕවගේ වැරැද්දක් කිව්වම ඒකට කියන්නේ ඉරිසියාව කියලා. මං නම් කියන්නේ BAW , මැග්නයිට් තනිකරම මරලා කියලා. ඔව්වා කරගහපු උන්ට වැරැද්දක් කිව්වම මළ පනිනවා. Traffic එකේදී parallel lane එකේ නවත්තලා ඉද්දි බලන් හිටියම දැනෙනවා cheap ගතිය හොඳටම .
ඕවට ගොඩක් වෙලාවට රැවටෙන්නේ First Vehicle එක ගන්න අලුත් couples තමයි.


awurudu 5-6 padina tesla thiyenawa...ඉලෙක්ට්‍රික් කාර් වලත් එක එක කුල තියෙනවා. ගන්නවනම් රදල කුලයේ ඉලෙක්ර්ටික් car එකක් ගන්න ඕන.