Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1 බබා ඕස්ට්‍රේලියාවේ හංදියෙන් ඉංග්‍රීසි දන්නාකම නිසා පිටුවහල් කරලා.
    2 බබා සර් කෙනෙකි. ලයිසියම් එකේ උගන්නනවා. මාද ගෝලයෙකි.
    3 බබා බැන්දාට ඔහුට භාර්යාවත් නැත. තෑග්ගක් විදිහට කෙනෙක් දෙනු මැනවි.
    4 DBIT නමැති PHD එක කර ඇති බැවින් බබාට fb hack කිරීමට හැකිය.
    5 බබා ප්‍රෝග්‍රෑමිං ඔස්තාර් කෙනෙකි, නමුත් ෆයර්ෆොක්ස් අප්ඩේට් කරන හැටි නොදනී.
    6 බබාගේ නියමයන්ට අනුව IDM අප්ඩේට් කෙරූ කල සේව් කරපු පාස්වර්ඩ් මැකේ.
    7 බබා හැකර් කෙනෙකි/කී ලොගර් මරුවෙකි නමුත් හැක් කෙරූ කෙනෙක්ද නැත හැක් වූ දෙයක්ද නැත.
    8 බබාගේ සුපතල ඉංග්‍රීසි දැනුමට අනුව Behave your self යනු වැරදි භාවිතයකි, එය Behavior your self යනුවෙන් නිවැරදි විය යුතුය.
    9 බබා මුලින් එංගේජ් වුනා පස්සෙ බැන්දාලු, බැන්ද ගෑනියෙකුත් නෑ බබාට තාම අත පමනයි .
    10 බබාට උදේට නින්දයන්නෙ නැති ලෙඩක් තියෙනව බබා හිතන්නේ ඒක insomnia
    කියල.
    11බබාගේ නිගමනයට අනුව ලංකාවේ තිබෙන ලොකුම නයිට් ක්ලබ් එකේ නම Club Zoku.
    12 හොල්මන ජනේලෙ ලග සිටි බව දැක බබා එතෙනට ගොස් සරම පහත්කර පස්ස දික්කෙරූ බැවින් හොල්මන මෙගා බෝතලයක් ගේන්නට කඩේ යන අතරතුර ලිදකට වැටී මිය ගිය පුවතද මෙයින් දන්වා සිටිමි.
    13 බබා ලග තියෙනවා රටින් ගෙනාපු කැමරාවක් වැඩි විස්තර අහන්න ඒපා ඒවා රහස් කොල්ලො.
    14 බබා මීගමුව,කොළඹ,කාදාන, වත්තල,ගල්කිස්ස,අම්පාර සහා තණමල් විල යන ප්‍රදේශ වල ගෙවල් ඇත.
    15 බබා අඩ්‍යාපන කටයුතු හැදැරුවෙ කේරි විද්‍යාලයේය.බබා එහෙ පොඩි පොඩි එවුන් නොදන්නා අතර ලොකු ලොකු අය දන්නවලූ.
    16 බබා එලකිරි හැර වෙනත් ෆෝරම් වල රෙජිස්ට වෙලා නැලු.
    17 රටේ සිදුවන ඕනම දෙයක් ඒසැනින් බබා එක්ස්ලුසිව් තුලින් ඔබට දැන ගත හැක.
    18 බබා පොන්*යෙක් නෙමේ.
    19 බබාට ෆේක් අයිඩී දෙක තුනක් නැත, නමුත් ගොඩක් ඇත
    20 බබාගේ නිගමනයන්ට අනුව බබාගේ ගුද මාර්ගයට මෙගා බෝතලය පොඩි වැඩියි
    21 බබා පරිනත ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ය නමුත් අවතාරෙ හදාගෙන්නෙ වෙන උන්ට කියලලු
    22 බබා තමන්ටම ෆේක් අයිඩී වලින් ඇවිල්ල බැනගන්න රෝගයක් ඇත, එය වෛද්‍යයවරුන් තවම හොයාගෙන නැති රෝගයකි,
    23 බබාට insomnia
    රෝගය සෑදුනේ ඉස්සෙක් පු* ගසාගෙන සිටි බැව් කියා බ්‍රක්‍රේ මහතා අප සමග පැවසූහ
    24 බබා හිතන්නෙ පාරෙ යන කෙල්ලො බබා දිහා බලන්නෙ බබා හැන්ඩි නිසා කියලයි, ඒත් කෙල්ලො බලන්නෙ සූ එකට නොගිහින් චිම්පන්සියෙක් දිහා බලන එක ලේසි නිසායි
    25 බබ මේ ලගදි ක්‍රිකට් මැච් එකකට ගිහිල්ල ෆොටෝ අරන් එළකිරියෙ දැම්මට පස්සෙ වෙන එකක් ඒව උස්සල උගේ ෆේස් බුක් එකේ දාලලු
    26 බබා ලස්සනට නටන වීඩියෝ එකක් මේ ළඟදී youtube එකටනිකුත් කලේය. එහෙත් එය ek එකේ දැමීමේ වරදට Fake ව හැක් කරනවලු.
    27 බබාට bit සහ bite අතර කිසිදු වෙනසක් පේන්නේ නැතිලු.
    28 22Mbps ට වඩා 4Mbps ඉතා වේගවත් බව බබා විසින් හොයාගෙන ඇත
    29 ග්‍රීස් යකා බබාගේ හොද බොක්කක්ලු
    30 බබා justin & Selena ගේ නිවාඩුවට පස්සේන් ගියාලු
    31 බබා මිස් ශ්‍රි ලන්කා බලන්නේ ගල් බලන්න විතරලු
    32 බබා එලකිරියෙන් සමු අරගෙන ගොඩක් කල්
    33 බබාට කොච්චර මඩ ගැවුවත් තරහා යන්නේ නෑලු
    34 බබා විද්‍යාව ගැනද මනාව දන්න බව පසක් වන්නේ පෘථිවියේ ජලය රැඳිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් නොව එහෙත් ගුරුත්වාකර්ෂණය නැතිවූ කල්හි අපි හඳට ගියා වගේ තියෙයි කියලා පැවසූ බැවිනි
    35 බබා හඳටද ගොස් ඇති බව එයින් තව දුටටත් පසක් වේ.
    36 බබාට අනුව හඳෙ ගුරුත්වාකර්ෂණයක් නොමැති බැවින් අපි පාවෙනවා
    37 Lil Wayne සිංහලට හැරවූ කල එය ලිල් වයින් බව බබාගේ මතයයි
    38 බබාට බබා කීම නිසා බබාලාට අපහාසයක් වන බව බබාලාගේ මතයයි
    39 අඩි 6ක් උස ඇති හරකෙක් සයිස් ඇගක්ද, කොස් ඇටයක් තරම් මොලයක්ද චිම්පන්සි මූන්ක්ද ඇති සතෙක් බබා වන්නේ කේසේදැයි බබාලා ප්‍රශ්න කරයි
    40. බබාට තියෙන්නේ web master pak එකක්ලු
    41. බබා බැඳලා.. ඒත් තම බිරිද ඉන්නෙ බබා ලඟ නොවේ
    42. බබා කොලඹට ඉංග්‍රීසියෙන් කියන්නෙ CBM කියාය
    43. බබාගෙ පාසලේ නම බබාද නොදනී
    44. බබාගේ SLIIT හී IT උපාධිය අවුරුද්දක් පමණ සුළු කාලයකින් අවසන් කර ඇත
    45. බබා Australia වේ හැම නගරයකම සංචාරය කර ඇත
    46. බබාගේ කැමරාව රටින් ගෙන්නපු 20MP කැමරාවකි
    47. බබාට රහසිගත "පොට් එක"ක් තිබේ
    48. බබා එලකිරියට වැඩදායී පුද්ගලයෙකි
    49 බබාට අදහස් පහලවන්නේ අහසේ තරු ගනින විට පමනයි
    50 බබාගේ පරිගනකය සහ ජනේලය තිබෙන ස්තාන නිරීක්ශනය කිරීමෙන් ප්‍රත්‍යයක්ශ වන්නේ බබාගේ කාමරයේ වහලය සහ සිවිලිම නොමැති බවය
    51 ඕස්ට්‍රේලියාවේ උපාධිදාරි 20MP කැම් එකක හිමිකරු වන බබා තවම පාවිච්චිකරන්නෙ 2007 නිශ්පාදිත Sony Ericsson K770 ජංගම දුරකථනයකි
    52 ෆේස් බුක් එකේ සිටින කෙල්ලන්ගෙන් 50% කට වැඩිහරියක් බබා ඩේට් කර ඇත
    53 බබා කොල්ලෙක් දුටු තැන I Love you කියයි
    54 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකල නවතම වචනය "Hard Ware"
    55. බබා DJ Console එකක් මිල දි ගැනිමට යයි
    ෴ බබාගේ ගුණාලංකාරය පොත ඇසුරෙනි෴

     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    1 බබා ඕස්ට්‍රේලියාවේ හංදියෙන් ඉංග්‍රීසි දන්නාකම නිසා පිටුවහල් කරලා.
    2 බබා සර් කෙනෙකි. ලයිසියම් එකේ උගන්නනවා. මාද ගෝලයෙකි.
    3 බබා බැන්දාට ඔහුට භාර්යාවත් නැත. තෑග්ගක් විදිහට කෙනෙක් දෙනු මැනවි.
    4 DBIT නමැති PHD එක කර ඇති බැවින් බබාට fb hack කිරීමට හැකිය.
    5 බබා ප්‍රෝග්‍රෑමිං ඔස්තාර් කෙනෙකි, නමුත් ෆයර්ෆොක්ස් අප්ඩේට් කරන හැටි නොදනී.


    45. බබා Australia වේ හැම නගරයකම සංචාරය කර ඇත
    46. බබාගේ කැමරාව රටින් ගෙන්නපු 20MP කැමරාවකි
    47. බබාට රහසිගත "පොට් එක"ක් තිබේ
    48. බබා එලකිරියට වැඩදායී පුද්ගලයෙකි
    49 බබාට අදහස් පහලවන්නේ අහසේ තරු ගනින විට පමනයි
    50 බබාගේ පරිගනකය සහ ජනේලය තිබෙන ස්තාන නිරීක්ශනය කිරීමෙන් ප්‍රත්‍යයක්ශ වන්නේ බබාගේ කාමරයේ වහලය සහ සිවිලිම නොමැති බවය
    51 ඕස්ට්‍රේලියාවේ උපාධිදාරි 20MP කැම් එකක හිමිකරු වන බබා තවම පාවිච්චිකරන්නෙ 2007 නිශ්පාදිත Sony Ericsson K770 ජංගම දුරකථනයකි
    52 ෆේස් බුක් එකේ සිටින කෙල්ලන්ගෙන් 50% කට වැඩිහරියක් බබා ඩේට් කර ඇත
    53 බබා කොල්ලෙක් දුටු තැන I Love you කියයි
    54 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකල නවතම වචනය "Hard Ware"
    55. බබා DJ Console එකක් මිල දි ගැනිමට යයි
    ෴ බබාගේ ගුණාලංකාරය පොත ඇසුරෙනි෴


    hahahaa :lol: :lol: :lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    2eaosop.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=10918699&postcount=10

    57 බබා යූස් කරන්නෙ Don gal එකක්ලු

     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :shocked::shocked::eek:

    උබේ සීන් එක නම් මොකක්ද දන්නේ නෑහෑ බන්. හෑබෑයි මට වෙච්ච සිද්දියක් කියන්නම්.
    මේක උනේ මම O/Lවලට පාඩම් කරන කාලෙ..
    මගේ කාමරේ දොරෙන් එලියට ගියම තියෙනව පොඩි බෑල්කනි එකක්. ඔකේ පොඩි හාන්සි පුටුවකුත් තියල තියෙනව.දවසක් මම රෑ පාඩම් කර කර ඉන්නකොට අමුතු සද්දයක් අවා.:nerd: නිකන් කවුරු හරි දගලනව වගේ. මීට කලින් කවදාවත් ඔහොම එකක් වෙලා තිබුනෙත් නෑති නිසා මම පට්ට විදියට බය උනා.:baffled: [කවුරු හරි මට අතවරයක් වත් කොරන්න ඈවිල්ලද දන්නේ නෑනේ.:P.] මම ජනේලෙන් පොඩ්ඩක් ඔලුව දාල බලද්දි මොකෙක් වත් නෑ.:nerd: අයි ටික වෙලාවකින් අර සද්දෙ අවා. අයි බෑලුව , ඒත් කවුරුත් නෑ.:frown: පස්සේ පාඩම් කිරිල්ල නවත්තල ඕක අමතක වෙන්නත් එක්ක කියල කණ් දෙක වහගෙන නිදාගත්ත..:dull:
    පහුවදා උදේ මට ෆුල් අප්සට් වෙච්ච දේ ගෑන.:oo: කොහොමහරි ටිකක් එලිය වෑටුනට පස්සේ දොර ඈරගෙන බෑල්කනි එකට ගියාම මෙන්න ඉන්නව කළු පාට පූස් තඩියෙන් පුටුවට වෙලා බුදියගෙන... :angry::angry::angry: මාව දෑක්ක ගමන් පොර දිව්වා කඩාගෙන.:growl: නෑත්තම් දනී මම ඕකට කරන දේ.
    .:angry:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    60.Babata gedarata kiyanne lokka putha kiyala,e area eke chandiya baba
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Babata gedarata kiyanne lokka putha kiyala,e area eke chandiya baba
    60 බබාට ගෙදරට කියන්නෙ ලොක්ක පුතා කියල, මිනිහ ඒරියා එකේ චන්ඩි බබාලු

    (ඕක හරිද බලපං, තෝ දාන ඒව කියවන්න මට අලුතෙන් ක්ලාස් යන්න ඕන)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    60 බබාට ගෙදරට කියන්නෙ ලොක්ක පුතා කියල, මිනිහ ඒරියා එකේ චන්ඩි බබාලු

    (ඕක හරිද බලපං, තෝ දාන ඒව කියවන්න මට අලුතෙන් ක්ලාස් යන්න ඕන)
    60th wela ne

    :P:P:P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    60th wela ne

    :P:P:P
    තව 40න් පොත ප්‍රින්ට් කරනව බන්, මහා විරිදු එම් එසානන් මැතිදුන් අතින් තමයි මේක කෙරෙන්නෙ, විශේශ ආරාධිත අමුත්තන් ලෙස ග්‍රීස් යකා සහ බබාට ආරාධනා කරනව
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    තව 40න් පොත ප්‍රින්ට් කරනව බන්, මහා විරිදු එම් එසානන් මැතිදුන් අතින් තමයි මේක කෙරෙන්නෙ, විශේශ ආරාධිත අමුත්තන් ලෙස ග්‍රීස් යකා සහ බබාට ආරාධනා කරනව

    Am as kaviyak kiyalama wade patan ganie
    Balapan babata giya kalak,scurvy ta wada dan moo famous
     
    Status
    Not open for further replies.