BBC - Planet Earth II 
Trailer
David Attenborough තමා මේ පාරත් කරන්නේ
මේ අවුරුද්දේ නොවෙම්බෙර් වල පටන් ගන්නවලු
කොටස් 6 ක් තියෙනවා
Planet Earth 1 එක බලල නැත්තන් බලන්න
imdb එකේ දෙවෙනියට වැඩිම ratings තියෙන tv-series එක (9.5)
සුපිරිම ඩොකියුමන්ට්‍රියක්

Trailer
David Attenborough තමා මේ පාරත් කරන්නේ
මේ අවුරුද්දේ නොවෙම්බෙර් වල පටන් ගන්නවලු
කොටස් 6 ක් තියෙනවා
Planet Earth 1 එක බලල නැත්තන් බලන්න
imdb එකේ දෙවෙනියට වැඩිම ratings තියෙන tv-series එක (9.5)
සුපිරිම ඩොකියුමන්ට්‍රියක්
Last edited:

...mekath ganna ona