BBQ GRill එකක් හදාගන්න උදව්වක්
මචන්ලා මට BBQ GRILL එකක් හදාගන්න ඕන. පෝටබල් එකක් නෙවෙයි. ටිකක් ලොකුවට එකක්. මට ඒකෙ උඩට දාන GRILL එක.. දැලක් උනත් කමක් නෑ ගන්න තැනක් කියපල්ලකෝ.
හාඩ්වෙයාර් වල ගැල්වනයිස් ඒවා නම් ඕන තරම් තියනවා. නමුත් ගැල්වනයිස් , ඇලුමීනියම් දාන්න බෑ BBQ Grill වලට ආහාර විස වෙන්න පුලුවන්. මට ඕන ස්ටීන්ලස් ස්ටීල් (වැරදියි නම් නිවැරදි කරන්න).