BBQ GRill එකක් හදාගන්න උදව්වක්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    BBQ GRill එකක් හදාගන්න උදව්වක්

    මචන්ලා මට BBQ GRILL එකක් හදාගන්න ඕන. පෝටබල් එකක් නෙවෙයි. ටිකක් ලොකුවට එකක්. මට ඒකෙ උඩට දාන GRILL එක.. දැලක් උනත් කමක් නෑ ගන්න තැනක් කියපල්ලකෝ.

    හාඩ්වෙයාර් වල ගැල්වනයිස් ඒවා නම් ඕන තරම් තියනවා. නමුත් ගැල්වනයිස් , ඇලුමීනියම් දාන්න බෑ BBQ Grill වලට ආහාර විස වෙන්න පුලුවන්. මට ඕන ස්ටීන්ලස් ස්ටීල් (වැරදියි නම් නිවැරදි කරන්න).
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    oven wala ehema parts thiyena thanakin balanna. Stainless steel net ekak loku gaanak wei machan.

    තැන්කූ මචං. ස්ටීන්ලස් ස්ටීල් නැත්නම් වෙන මොනවද දාන්න පුලුවන් ?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    welding wadepalakin mea wage steel ekak hada ganna.

    1958478_10151933043782344_1877490888_n_zps3c34baee.jpg
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    welding wadepalakin mea wage steel ekak hada ganna.

    1958478_10151933043782344_1877490888_n_zps3c34baee.jpg

    මාත් ඔහොම එකක් තමයි හදාගන්න බැලුවෙ මචං. පොඩි බැරල් එකක් අරගන. ඒත් බැරල් එකේ අඩියට තව යකඩ තහඩුවක් දාගන්න වෙයි නේද මචෝ. නැත්තං චාකෝල් වලට හිල් වෙයිද ?

    අනිත් දේ මේකට නිකම්ම යකඩ දැම්මොත් මල කඩ කන එකට මොකද්ද කරන්නේ. BBQ හැම තිස්සෙම දාන්නෙ නැති නිසා මලකඩ කන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිද ?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මාත් ඔහොම එකක් තමයි හදාගන්න බැලුවෙ මචං. පොඩි බැරල් එකක් අරගන. ඒත් බැරල් එකේ අඩියට තව යකඩ තහඩුවක් දාගන්න වෙයි නේද මචෝ. නැත්තං චාකෝල් වලට හිල් වෙයිද ?

    අනිත් දේ මේකට නිකම්ම යකඩ දැම්මොත් මල කඩ කන එකට මොකද්ද කරන්නේ. BBQ හැම තිස්සෙම දාන්නෙ නැති නිසා මලකඩ කන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිද ?

    galum 45 barral eka harahata kapala thamai hadanne. yatata thawa hil widapu steel plate ekak danna oone. barel eka yatin podi door ekak danna. ethakoya ash ass karanna lesee.

    hondama de thamai. kollupitiye supermarket eka uda thattuwaka thiyanawa gas lip / BBQ grill wikunana shop ekak. ekata gihin balala idea ekak ganna
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    galum 45 barral eka harahata kapala thamai hadanne. yatata thawa hil widapu steel plate ekak danna oone. barel eka yatin podi door ekak danna. ethakoya ash ass karanna lesee.

    hondama de thamai. kollupitiye supermarket eka uda thattuwaka thiyanawa gas lip / BBQ grill wikunana shop ekak. ekata gihin balala idea ekak ganna

    ගොඩක් ස්තුතියි මචෝ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    මචන්ලා මට BBQ GRILL එකක් හදාගන්න ඕන. පෝටබල් එකක් නෙවෙයි. ටිකක් ලොකුවට එකක්. මට ඒකෙ උඩට දාන GRILL එක.. දැලක් උනත් කමක් නෑ ගන්න තැනක් කියපල්ලකෝ.

    හාඩ්වෙයාර් වල ගැල්වනයිස් ඒවා නම් ඕන තරම් තියනවා. නමුත් ගැල්වනයිස් , ඇලුමීනියම් දාන්න බෑ BBQ Grill වලට ආහාර විස වෙන්න පුලුවන්. මට ඕන ස්ටීන්ලස් ස්ටීල් (වැරදියි නම් නිවැරදි කරන්න).

    බැරල් බාගයක් කපලා ලිප හදාගනින්....... උඩට සුදු යකඩෙන් දැලක් හදලා ගනින්.... අපේ මස්සිනා හදලා තිබ්බා ඔය විදියට
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    බැරල් බාගයක් කපලා ලිප හදාගනින්....... උඩට සුදු යකඩෙන් දැලක් හදලා ගනින්.... අපේ මස්සිනා හදලා තිබ්බා ඔය විදියට
    ස්තුතියි මචං
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    සුදු යකඩ වුණත් හොද නැ බං නිකල්+ක්‍රෝමියම් නේහ්....
    ටිකක් ගණකමට යකඩෙන් ගහපං.....
    කැවුනොත් යකඩ නේහ්!

    මලකඩ කන එක නෙ කේස් එක.. ස්ටීන්ලස් ස්ටීල් කියන්නේ සුදු යකඩ නේද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මලකඩ කන එක නෙ කේස් එක.. ස්ටීන්ලස් ස්ටීල් කියන්නේ සුදු යකඩ නේද ?
    පාවිච්චි කරල තෙල් නාවල තියන්න. තෙල් ගාපු ගෝනියක ඔතලා.
    සුදු යකඩ-ස්ටේන්ලස් ස්ටීල් කියන්නේ රත්වෙන කොට ටිකක් අවුල් දෙයක් කොලිටි නැත්තං.

    ගන්නම ඕන නම් ෆුඩ් ග්‍රේඩ් ස්ටේන්ලස් ස්ටීල් දැලක් තමා ගන්න වෙන්නේ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    පාවිච්චි කරල තෙල් නාවල තියන්න. තෙල් ගාපු ගෝනියක ඔතලා.
    සුදු යකඩ-ස්ටේන්ලස් ස්ටීල් කියන්නේ රත්වෙන කොට ටිකක් අවුල් දෙයක් කොලිටි නැත්තං.

    ගන්නම ඕන නම් ෆුඩ් ග්‍රේඩ් ස්ටේන්ලස් ස්ටීල් දැලක් තමා ගන්න වෙන්නේ

    ඉස්තුතියි කිඹුලයියේ.... වැඩි වැඩියෙන් කෑම ජාති හදන්ඩ ලැබෙන්ඩ ඕන :D
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    joke nemei.....
    HOUSE OF FASHION eke udama floor eke thiyenawa BBQ machine gihin balapan

    starting from 2500
    i saw that on last sturday
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    joke nemei.....
    HOUSE OF FASHION eke udama floor eke thiyenawa BBQ machine gihin balapan

    starting from 2500
    i saw that on last sturday

    ඈහ්.... :D එල එල ... බලන්නම්කො ගිහිල්ලා.