bbs & sinhale

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි
    හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය.

    ඔහු එලෙස කීවේ අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

    රොහිනග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූයේ කාන්තා අපයෝජන සිදුවීමක් වසන් කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.

    ‘එම පුද්ගලයන් රඳවා තබන ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් වරයෙක් උපක්‍රමිකව සරණාගත කාන්තාවක් ලැගුම්හලකට ගිනිහින් දූෂණය කරනවා. ඒ පිළිබඳ ගංගොඩවිල උසාවියේ නඩුවක් විභාග වෙනවා. මේ නඩුව යළි කැඳවන්න නියමිත ඔක්තෝබර් 26 වැනිදාය. මේ ස්ත්‍රී දුෂණ වරදට අවුරුදු 10කට 15කට හිරේ යන්න වෙනවා. රොහින්ග්‍යා සරණාගතයන් ත්‍රස්තවාදීන් කියා හුවා දක්වලා උද්ඝෝෂණයක් කරලා ඒ අය පිටුවහල් කරන්න කටයුතු කළා නම් අර සාක්කි නැතිව යනවා කියා කුමන්ත්‍රණයක් කරනවා. අපි නීතිපතිට කියනව ඔය ඇත්තටම අල්ලලා ඉන්නේ හාල්මැස්සෝ.

    බොදුබල සේනා සංවිධානය කියන නෝර්වේ බලල් අතක් වන අන්තවාදී සංවිධානය මුස්ලිම් හා සිංහල ජනතාව අතර දැවැන්ත බෙදීමක් ඇති කළා. එහෙම කරපු බොදුබලේ හාමුදුරුවන්ව එවකට ආණ්ඩුවට අත්අඩංගුවට ගන්න බැරිවුණේ ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසයි. මේ සිදුවීම පිටුපසත් ඒ ඇමැති සිටිනවා. ‘

    රට වෙනුවෙන් දැවැන්ත යුතුමක් ඉටු කළ ආරක්ෂක අංශයක නායකයකු ඉදිරියේ දේශපාලනයට එන බව ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි
    බොදුබල සේනා සංවිධානය කියන නෝර්වේ බලල් අතක් වන අන්තවාදී සංවිධානය මුස්ලිම් හා සිංහල ජනතාව අතර දැවැන්ත බෙදීමක් ඇති කළා. එහෙම කරපු බොදුබලේ හාමුදුරුවන්ව එවකට ආණ්ඩුවට අත්අඩංගුවට ගන්න බැරිවුණේ ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසයි. මේ සිදුවීම පිටුපසත් ඒ ඇමැති සිටිනවා. ‘
    රට වෙනුවෙන් දැවැන්ත යුතුමක් ඉටු කළ ආරක්ෂක අංශයක නායකයකු ඉදිරියේ දේශපාලනයට එන බව ද අජිත් ප්‍රසන්න මහතා කීවේය

    monada kiyanne kiyala baluwe
    bbs = gota
    ඇමැති = rajitrha
    ආරක්ෂක අංශයක නායකයකු = sf || karannagoda
    harida manda :lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,875
    1
    12,180
    113
    අදාළ නෑ නේ
    තහනං කරනවානං ඔක්කොම අන්තවාදීයො තහනම් කරන්න ඕන
    මුස්ලිම් ව්‍යාප්තවාදය බොහොම ජයට ක්‍රියාත්මක වෙනව, දෙමලු වෙනම රටක් නොඉල්ලා ඉල්ලනව (ඉඩම් හා පොලිස් බලතල දුන්නම බලාගත්තැකි)
    වැඩේ කියන්නේ සිංහල එවුන්ගේ අන්තවාදය විතරයි දැන් අන්තවාදය..... අනිත් එවුන් කරනකොට ඒක උන්ගේ අයිතිය
    සිංහල උන්ට කෙලවන්නම තමා ඔක්කොම ලොකු පුටු වල එවුන් ටික බලන්නෙ
     
    :dull::dull:

    තහනං කරනවනං ඔක්කොම තහනං කරන්න ඕනේ :yes:
    මම නම් කැමතියි හැම සංවිධානයක්ම තියෙනවට. කතා කිරීමේ නිදහස හැමෝටම තියෙන්න ඕනේ. තහනම් කරලා යටපත් කරනව කියන්නෙ අන්තවාදයක ආරම්භය.

    තහනං කරනවානං ඔක්කොම අන්තවාදීයො තහනම් කරන්න ඕන
    මුස්ලිම් ව්‍යාප්තවාදය බොහොම ජයට ක්‍රියාත්මක වෙනව, දෙමලු වෙනම රටක් නොඉල්ලා ඉල්ලනව (ඉඩම් හා පොලිස් බලතල දුන්නම බලාගත්තැකි)
    වැඩේ කියන්නේ සිංහල එවුන්ගේ අන්තවාදය විතරයි දැන් අන්තවාදය..... අනිත් එවුන් කරනකොට ඒක උන්ගේ අයිතිය
    සිංහල උන්ට කෙලවන්නම තමා ඔක්කොම ලොකු පුටු වල එවුන් ටික බලන්නෙ

    මහින්ද උතුරට දුන්න පළාත් සභාවෙන් වත් හරියට දෙයක් උන්ගෙ මිනිස්සුන්ට කරපු නැති අය පොලිස් බලතල වලින් බතල හිටවන්නද. මුන්ට තියෙන්නෙ පෙරේතකම.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,539
    3,217
    113
    හමුදාව කියල වෙනසක් නෑ සල්ලි වලට, බලයට පාවා දෙන උන් කොහෙත් ඉන්නවා. ෆොන්සේකා වගේ කට්ටිය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් කැමතියි හැම සංවිධානයක්ම තියෙනවට. කතා කිරීමේ නිදහස හැමෝටම තියෙන්න ඕනේ. තහනම් කරලා යටපත් කරනව කියන්නෙ අන්තවාදයක ආරම්භය.

    අනිවාර්යෙන් කිසිම කෙනෙක් තහනං කරන්න ඕනේ නෑ :yes: ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කියන්න නිදහස තියේනං එපැයි. හැබැයි තහනං කරනවනං ඔක්කොම තහනං කරන්න ඕනේ. හැමෝටම එකම සැලකීම කරන්න ඕනේ කොහොම කරත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හමුදාව කියල වෙනසක් නෑ සල්ලි වලට, බලයට පාවා දෙන උන් කොහෙත් ඉන්නවා. ෆොන්සේකා වගේ කට්ටිය.
    :yes::yes:

    අනිවාර්යෙන් කිසිම කෙනෙක් තහනං කරන්න ඕනේ නෑ :yes: ඕනේ කෙනෙක්ට ඕනේ දෙයක් කියන්න නිදහස තියේනං එපැයි. හැබැයි තහනං කරනවනං ඔක්කොම තහනං කරන්න ඕනේ. හැමෝටම එකම සැලකීම කරන්න ඕනේ කොහොම කරත්.

    අනිවා :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුස්ලිම් අන්තවාදය කියන්නෙ ස්වාබාවිකව මිනිස් ස්0හතිය ලොකෙන් තුරන් කරන්න නිර්මානය වෙච්ච දෙයක්... මොන අන්තවාදය නැති කරත් එ අන්තවාදය නති කරන්න උත්සාහ කරන්න නරකයි..:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මුස්ලිම් අන්තවාදය කියන්නෙ ස්වාබාවිකව මිනිස් ස්0හතිය ලොකෙන් තුරන් කරන්න නිර්මානය වෙච්ච දෙයක්... මොන අන්තවාදය නැති කරත් එ අන්තවාදය නති කරන්න උත්සාහ කරන්න නරකයි..:)

    මිනිස්සු විතරක් නම් කමක් නෑ මුන් සත්තුන්වත් මරනවනෙ. මුන් මරන්නෙ නැත්තේ ඌරව විතරයි. එතකොට මුන් පෘථිවියෙ ඌරෝ විතරක් ඉතුරු කරන්නද හදන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මිනිස්සු විතරක් නම් කමක් නෑ මුන් සත්තුන්වත් මරනවනෙ. මුන් මරන්නෙ නැත්තේ ඌරව විතරයි. එතකොට මුන් පෘථිවියෙ ඌරෝ විතරක් ඉතුරු කරන්නද හදන්නෙ

    උන් මරන්නෙත් හරක්, කුකුල්ලු විතරයිනෙ...
    අනිත් සත්තු විශේශයෙන් මරන්නෙ නෑනෙ...
    මිනිස්සු තුරන් වෙලා යනව නම් හරක් , කුකුල්ලු තුරන් වෙලා ගියත් කමක් නෑනෙ ඉතින්..:)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න kiyanne bodu bale ekka ehma hitapu ekkenek neda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උන් මරන්නෙත් හරක්, කුකුල්ලු විතරයිනෙ...
    අනිත් සත්තු විශේශයෙන් මරන්නෙ නෑනෙ...
    මිනිස්සු තුරන් වෙලා යනව නම් හරක් , කුකුල්ලු තුරන් වෙලා ගියත් කමක් නෑනෙ ඉතින්..:)
    :baffled::baffled:

    මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න kiyanne bodu bale ekka ehma hitapu ekkenek neda?

    ගොඨාබය රජ කරවන වියත් මගට එලිය අල්ලන එක තමයි කර කර හිටියෙ. බොබසෙ ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් කියලා දැන් තේරුම් අරගෙන ඒවා තහනම් කරන්නලු. බැසිලුත් ඊයෙ උතුරට ගිහින් අපේ හමුදාව යුධ අපරාධ කරා කියලා. උතුරෙ ඉඩම් වලින් හමුදාව අයින් වෙන්න ඕනෙ කියලා. කාලෙන් කාලෙට ස්ට්‍රැටජි මාරු කරන්නත් එපැයි ඉතින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා කියන කතාවේ අත්තක් නැත්තෙත් නෑ :oo:

    මේ ඇවිල්ල අර යුද්දේ කාලේ ලස්සනට මුළු ලෝකෙන්ම ත්‍රස්තවාදේ ඉවරකරපු එකම රට විදිහට, සිවිල් වැසියෝ ටික මානුෂික මෙහෙයුමකින් මුදාගත්ත රට විදිහට ඉතිහාසගත වෙන්න තිබුන වැඩේ යුද අපරාද කතා වලින් මඩ බාල්දියක් නාගත්තා වගේ වැඩක්.

    බොදුබල සේනාව කරන්නේ හීන් නුලෙන් කරන්න තියෙන වැඩේ මැදට පැනල හරකා කුඹුර හානවා වගේ මඩ කරලා එයාලත් මඩ නාගන්න එක. අන්තිමට අපිත් අර මියන්මාරේ වගේ සිවුර දාගත්ත ත්‍රස්තවාදියෝ ඉන්න අර්ටක් විදිහට ලෝකේ ඉස්සරහට යන එකයි වෙන්නේ. තාවකාලික ආතල් එකට වඩා ලොකු පාඩුවක් අපිට වෙන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මෙයා කියන කතාවේ අත්තක් නැත්තෙත් නෑ :oo:

    මේ ඇවිල්ල අර යුද්දේ කාලේ ලස්සනට මුළු ලෝකෙන්ම ත්‍රස්තවාදේ ඉවරකරපු එකම රට විදිහට, සිවිල් වැසියෝ ටික මානුෂික මෙහෙයුමකින් මුදාගත්ත රට විදිහට ඉතිහාසගත වෙන්න තිබුන වැඩේ යුද අපරාද කතාවක් කරලා මඩ බාල්දියක් නාගත්තා වගේ වැඩක්.

    බොදුබල සේනාව කරන්නේ හීන් නුලෙන් කරන්න තියෙන වැඩේ මැදට පැනල හරකා කුඹුර හානවා වගේ මඩ කරලා එයාලත් මඩ නාගන්න එක. අන්තිමට අපිත් අර මියන්මාරේ වගේ සිවුර දාගත්ත ත්‍රස්තවාදියෝ ඉන්න අර්ටක් විදිහට ලෝකේ ඉස්සරහට යන එකයි වෙන්නේ.

    ගල්කිස්සෙ පිස්සු නැටුවෙ බොදු බලෙන් නෙවෙයි බන්. ඥානසාර හාමුදුරුවො බැනලා තිබ්බා ඒ කරපු වැඩේට.
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    මෙයා කියන කතාවේ අත්තක් නැත්තෙත් නෑ :oo:

    මේ ඇවිල්ල අර යුද්දේ කාලේ ලස්සනට මුළු ලෝකෙන්ම ත්‍රස්තවාදේ ඉවරකරපු එකම රට විදිහට, සිවිල් වැසියෝ ටික මානුෂික මෙහෙයුමකින් මුදාගත්ත රට විදිහට ඉතිහාසගත වෙන්න තිබුන වැඩේ යුද අපරාද කතා වලින් මඩ බාල්දියක් නාගත්තා වගේ වැඩක්.

    බොදුබල සේනාව කරන්නේ හීන් නුලෙන් කරන්න තියෙන වැඩේ මැදට පැනල හරකා කුඹුර හානවා වගේ මඩ කරලා එයාලත් මඩ නාගන්න එක. අන්තිමට අපිත් අර මියන්මාරේ වගේ සිවුර දාගත්ත ත්‍රස්තවාදියෝ ඉන්න අර්ටක් විදිහට ලෝකේ ඉස්සරහට යන එකයි වෙන්නේ. තාවකාලික ආතල් එකට වඩා ලොකු පාඩුවක් අපිට වෙන්නේ

    Ithin Egollan hambayanva marandone kapandone kiyala kiwwane ban..
    Anith eka PORT CITY, loku loku building hadhana hinda godak pitarata aya lankawe invest karai ethakota me wage racism thibboth awl wei rata dhiyunu wena ekak ne ae hinda samahara wita ban karai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගල්කිස්සෙ පිස්සු නැටුවෙ බොදු බලෙන් නෙවෙයි බන්. ඥානසාර හාමුදුරුවො බැනලා තිබ්බා ඒ කරපු වැඩේට.
    ගල්කිස්සේ එකම නෙවේ මෑත කාලේ බොදුබලේ ඇතුළු හැම බලයක්ම කරපු ඒවා ඔක්කොම මම කියන්නේ, බලන මිනිහට බොදුබලේ උනත් රාවනා බලේ උනත් වෙන බලයක් උනත් ඔක්කොම සිවුර දාගත්ත හාමුදුරුවරු විදිහට නෙ පේන්නේ.

    ගේමට ගියාම අපිටම කෙළවෙන සීන් එකක් තියෙන්නේ. අන්තිමට ඇත්තටම නීතිවිරෝධීව ඉන්න සෙට් එකක් එක්ක ගේම ඇද්දත් කවුරුත් ගණන් ගන්නේ නැතිවෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ithin Egollan hambayanva marandone kapandone kiyala kiwwane ban..
    Anith eka PORT CITY, loku loku building hadhana hinda godak pitarata aya lankawe invest karai ethakota me wage racism thibboth awl wei rata dhiyunu wena ekak ne ae hinda samahara wita ban karai
    මෙතන ප්‍රශ්නේ බන් අපි කරන්නේ එකක් එලියට යන්නේ වෙන එකක් :oo: දැන් බේරුවල සීන් එකේ අරුන් ගල් ගහල පෙරහැර අවුස්සපු කතා කවුරුත් කියන්නේ නෑ නෙ. දැන් ඒක ඉතිහාසගත වෙලා තියෙන්නේ බෞද්ධ හාමුදුරුවූ සෙට් එකක් මුස්ලිම්වරු ඉන්න පැත්තකට සෙනග එක්ක ගිහින් ගෙවල් ගිනි තිබ්බා මිනිස්සු මැරුවා කියල. කොහෙන් ගියත් සුලුතරේට තමා අනුකම්පාව යන්නේ. මෙතනත් සරණාගත ටැග් එක තියෙද්දී උන් නීති විරෝධිව එතන හිටියත් අනුකම්පාව උන්ට යන්නේ.