BC , Media AL Notes

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    BC , Media AL Notes තියන අය ඉන්නවද ?

    ගත්ත Papers , Books තියනවද ?

    තියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න .

    අමාරුවෙන් ඉගන ගන්න උන් දෙන්නෙක් ඉන්නවා සල්ලි නැති Class යන්නවත් . උන් දෙන්නට උදව්වක් කරන්න ..