මචංලා මම BCS එකේ Certificate level එක කම්ප්ලිට් කලා. එකේ සහතිකෙත් ගත්තා. පස්සේ diploma එකේ network එකයි Core subject එකයි ලිව්වා. ඒ දෙකත් ගොඩ දා ගත්තා. පස්සේ එක එක ජාතියේ ප්රශ්ණ නිසා වැඩේ අත්ඇරුණා. පුළුවන් නම් තියෙන එකෙක් නොට්ස් ටිකක් දීපල්ලකෝ මචංලා ඔයාලා කල.
diploma එකේ අර උඩ සබ්ජෙක්ට් දෙක අත්ඇරලා අනික්වට තමා නොට්ස් ඕනේ. තැන්ක්ස් අහ්
diploma එකේ අර උඩ සබ්ජෙක්ට් දෙක අත්ඇරලා අනික්වට තමා නොට්ස් ඕනේ. තැන්ක්ස් අහ්
Last edited: