BCS එක matrix එකේ කරන කට්ටිය ඉන්නවද

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    BCS එක matrix එකේ කරන කට්ටිය ඉන්නවද

    BCS එක http://matrix-edu.com/ එකේ කරන කට්ටිය ඉන්නවද?
    එකේ උගන්නවා හොදද?වෙන තැන් මොනවා තියන්නේ වෙන Networking ගැන හොද මොනවද කරන්න තියන්නේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    http://www.elakiri.com/forum/showthread.php?t=1418573

    ඕනේ දෙයක් අහපන් BCS ගැන ඔය thread එකේ , කට්ටිය උදව් කරයි ;).

    BCS එක http://matrix-edu.com/ එකේ කරන කට්ටිය ඉන්නවද?
    එකේ උගන්නවා හොදද?වෙන තැන් මොනවා තියන්නේ වෙන Networking ගැන හොද මොනවද කරන්න තියන්නේ