BCS කරන්න හොදම තැන මොකක්ද ?
Kandy වල BCS කරන්න හොදම තැන මොකක්ද ?
E soft ද ? IDM Premier Campus ද ?
ඒ වගෙම BCS කරලා හොද ජොබ් එකකට යන්න පුලුවන් ද ?
BCS කරපු අය ඉන්නව නම් කියන්නකො ඒ ගැන
අනික් අය නොදන්න අයට දැන ගන්නත් එක්ක BUMP එකක් වත් දාල යන්නකො..

Mr. Viraj is brilliant
but NEVER do network subjects in Matrix ..... It's SUXXZ 100% ..... 