BCS Diploma Level HELP!!!

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    BCS Diploma Note එකක් ඉල්ලා ගන්න කවුරුහරි ඉන්නවාද? Project Management කරේ බන් මේ පාර ෆේල් වෙන සබ්ජට් එකක් කරන කෙනෙක් ඉන්නවනම් නෝට් එකක් දීපන්කෝ ෆොටෝ කොපි එකක් ගහගෙන දෙන්නම් ලොකු උදව්වක් මචන්
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    machan mm BCS kale. Project management lectrues wala notes nam naa. habei bn text book eka tiyenawa Esoft eken dunnu. Past papers ehemath ati. PM ekak daapan address eka mm ewannam a tika