ubata heta monawada thiyenne?
matath exam..10 -12 sinhaputhra eke..


මට කවුරුහරි කියනවද ඕක කරන්න සෙමෙස්ටර් එකකට කියක් යනවද කොච්චර කල් යනවද ඕක කරන්න කියල, මම දැනට පිටරටක තමයි ඉන්නෙ. IT support/server admin තමයි කරන්නෙ. පොඩ්ඩක් විස්තර දානවනම් ලොකු උදව්වක්. මොකද මම ආවම bit කරන්න හිතාගෙන ඉන්නෙ. bit එකද bcs ද හොඳ කරන්න? මොකද මම සෙමෙස්ටර් 2ක් විතර ලන්කාවෙ කරල අනික් ටික පිටරටක තමයි කරන්න ඉන්නෙ.
mokadda uba inna rata ? e rate exam center ekak thiyenawanam karanna puluwan
dan kohomath 3laks withara yai full complete karanna
මම ඉන්නෙ කටාර් වල. මෙහෙ ඕක කරන්න බෑ බං ජොබ් එකත් එක්ක. උදේට වැඩට ගියාම එන්නෙ රෑ 6-7වෙලා. ඒකයි ලංකාවට ආවම කරන්න හිතුවෙ. ලක්ශ 3-4 අවුලක් නෑ.එකම ප්රශ්නෙ කාලය තමයි. මට පොඩ්ඩක් කියනවද bit එකද bcs එකද හොඳ කරන්න කියල. අර කිව්ව වගේ සෙමෙස්ටර් 1ක් 2ක් ලංකාවෙ කරල ඉතුරු ටික වෙන රටකවත් කරන්න බලන්න තමයි ට්රයි එකක් දෙන්නෙ ජොබක් කරන ගමන්..
Full Time
මේ පාර නම් දෙයියෝ බැලුව වගේ පට්ට ලේසි පේපර් ටිකක්
ඇවිල්ල ඔයි
හදපු එකා අදහන්න වටිනවා


gode goda 

![]()
Next time wath mama core eka hariyata karala goda danawa![]()
mata penne me cutebaby dial eka boruwak da koheda... mama ape danna kiyana kastiya hamogenma ahavuva ada ape batch deke(18,19) amatharava core karana thava kallakva dannavada kiyala un na lu... un kiyanava poiiyak danna athilu.
