wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    604040_10200218729084739_1023936418_n.jpg
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මට කවුරුහරි කියනවද ඕක කරන්න සෙමෙස්ටර් එකකට කියක් යනවද කොච්චර කල් යනවද ඕක කරන්න කියල, මම දැනට පිටරටක තමයි ඉන්නෙ. IT support/server admin තමයි කරන්නෙ. පොඩ්ඩක් විස්තර දානවනම් ලොකු උදව්වක්. මොකද මම ආවම bit කරන්න හිතාගෙන ඉන්නෙ. bit එකද bcs ද හොඳ කරන්න? මොකද මම සෙමෙස්ටර් 2ක් විතර ලන්කාවෙ කරල අනික් ටික පිටරටක තමයි කරන්න ඉන්නෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    mokadda uba inna rata ? e rate exam center ekak thiyenawanam karanna puluwan

    dan kohomath 3laks withara yai full complete karanna
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    mokadda uba inna rata ? e rate exam center ekak thiyenawanam karanna puluwan

    dan kohomath 3laks withara yai full complete karanna

    මම ඉන්නෙ කටාර් වල. මෙහෙ ඕක කරන්න බෑ බං ජොබ් එකත් එක්ක. උදේට වැඩට ගියාම එන්නෙ රෑ 6-7වෙලා. ඒකයි ලංකාවට ආවම කරන්න හිතුවෙ. ලක්ශ 3-4 අවුලක් නෑ.එකම ප්‍රශ්නෙ කාලය තමයි. මට පොඩ්ඩක් කියනවද bit එකද bcs එකද හොඳ කරන්න කියල. අර කිව්ව වගේ සෙමෙස්ටර් 1ක් 2ක් ලංකාවෙ කරල ඉතුරු ටික වෙන රටකවත් කරන්න බලන්න තමයි ට්‍රයි එකක් දෙන්නෙ ජොබක් කරන ගමන්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඉන්නෙ කටාර් වල. මෙහෙ ඕක කරන්න බෑ බං ජොබ් එකත් එක්ක. උදේට වැඩට ගියාම එන්නෙ රෑ 6-7වෙලා. ඒකයි ලංකාවට ආවම කරන්න හිතුවෙ. ලක්ශ 3-4 අවුලක් නෑ.එකම ප්‍රශ්නෙ කාලය තමයි. මට පොඩ්ඩක් කියනවද bit එකද bcs එකද හොඳ කරන්න කියල. අර කිව්ව වගේ සෙමෙස්ටර් 1ක් 2ක් ලංකාවෙ කරල ඉතුරු ටික වෙන රටකවත් කරන්න බලන්න තමයි ට්‍රයි එකක් දෙන්නෙ ජොබක් කරන ගමන්..

    wena ratawal wala weda karanawanam bcs hodai ... exam walata witharak lankawata enna ... godak subjects wala text book tika aragena self study karanna puluwan ... avurudu 5ka withara pass papers karama athi
     
    • Like
    Reactions: dial1

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පාර නම් දෙයියෝ බැලුව වගේ පට්ට ලේසි පේපර් ටිකක්
    ඇවිල්ල ඔයි
    හදපු එකා අදහන්න වටිනවා
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mata penne me cutebaby dial eka boruwak da koheda... mama ape danna kiyana kastiya hamogenma ahavuva ada ape batch deke(18,19) amatharava core karana thava kallakva dannavada kiyala un na lu... un kiyanava poiiyak danna athilu.