බොහොම ස්තුතියි මචන්..බලමුකෝ
අඩේ එහෙමද..මම හිතුවා මේකෙන් විතරක්ම ගොඩ යන්න අමාරු වෙයි කියල..මට මම අඳුරන Software Architect කිව්වා මේක කරන ගමන් බිට් එකත් කරන්න කියලා..දැන් මම බැලුවේ මගේ ෆිසිකල් ඩිග්‍රිය ඉවරවෙනකොටම මට BCS ඉවර කරොත් එක ඉවර කරගන්න පුළුවන් වෙයිද කියල...එකයි මම එහෙම කරන්න බැලුවේ..BCS Membership එක තියෙනවා කියන්නේ BCS HEQ කරා හා සමානයි වගේ පිළිගැනීමක්ද? බලමු නිකන් බොරුවට එකම දේ දෙතුන් පාරක් කරන්න ඕනේ නැහැනේ..මම BCS එක email එකක් නම් දැම්ම, තම රිප්ලයි එකක් ආවේ නැහැ...එහෙනං මම ඊලග අවුරුද්දේ බිට් එකට රෙජිස්ටර් වෙලා එකත් කරන්නම් මේ ෆිසිකල් ඩිග්‍රී එක කරන අතරේම

තැන්ක්ස්...ජෝසීටයි විල්සන් මාමටයි රේප් 7+