නෑ බන් pgd sub 4යි dip sub 1යි ලියන්න ඕන.ගිය september exam දාන්න බැරි උනා.project එකත් කරේ නෑ තාම.මේ අවුරුද්දේ කොහොමහරි ඔක්කොම ඉවරකරන්න ඉන්නේ![]()

msc eka karanna project ekai se2 sub ekai mandatory... bn
tawa bcs complete wela thiyennath ona

membership fees gewanawada bn ubala. mata nam epa wela thiyenne mekata membership fees gewalama. eeka gewwa kiyala labena dekuth nane bn. aduma gaane ara AGM kiyala karana event eke dinner dance ekata free tickets dipan. ehemawath na. eekatath salli gannawaney.
විල්සන් මාමා;24341950 said:Msc ekak ehema karanawada bro. Idea ekak ehema nadda

එහෙම එකක් නම් තියෙනවා. එහෙනම් ගෙවන්ඩ වෙයි වගේ නේද![]()

Self study කරලා bcs කරපු කවුරුහරි ඉන්නවද? මමත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. Class යන්න නම් අදහසක් නෑ. කරපු අය ඉන්නවනම් පොඩි අදහසක් දෙනවද?

MACHAN BIT(UCSC) HND eka thiyana ekek ta BCS patan ganna ona Kothanin da. ?
MACHAN BIT(UCSC) HND eka thiyana ekek ta BCS patan ganna ona Kothanin da. ?