sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    නෑ බන් pgd sub 4යි dip sub 1යි ලියන්න ඕන.ගිය september exam දාන්න බැරි උනා.project එකත් කරේ නෑ තාම.මේ අවුරුද්දේ කොහොමහරි ඔක්කොම ඉවරකරන්න ඉන්නේ :yes:

    :no::no::no:

    msc eka karanna project ekai se2 sub ekai mandatory... bn
    tawa bcs complete wela thiyennath ona
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    DIP Eke me tika thiyana kenek innawada pdf



    Bott M. F. Professional Issues in Information Technology, The British Computer Society, 2nd edition 2014


    Budd T., An Introduction to Object-oriented Programming, Addison- Wesley (3rd Ed), 2001

    Link, J., Unit Testing in Java: How Tests drive the Code, Morgan Kaufmann 2003

    Shalloway A. and Trott J., Design Patterns Explained: A New Perspective on Object-oriented Design, AddisonWesley (2nd Ed), 2004 pdf
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :no::no::no:

    msc eka karanna project ekai se2 sub ekai mandatory... bn
    tawa bcs complete wela thiyennath ona

    ඉතින් අවුරුද්දක් තියෙනවනේ බන්ස්. මේ අවුරුද්දේ ඉවර කරමු. :yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    membership fees gewanawada bn ubala. mata nam epa wela thiyenne mekata membership fees gewalama. eeka gewwa kiyala labena dekuth nane bn. aduma gaane ara AGM kiyala karana event eke dinner dance ekata free tickets dipan. ehemawath na. eekatath salli gannawaney.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විල්සන් මාමා;24341950 said:
    Msc ekak ehema karanawada bro. Idea ekak ehema nadda

    එහෙම එකක් නම් තියෙනවා. එහෙනම් ගෙවන්ඩ වෙයි වගේ නේද :(
     
    එහෙම එකක් නම් තියෙනවා. එහෙනම් ගෙවන්ඩ වෙයි වගේ නේද :(

    Membership ekai exams kiyanne dekak bun mata hithena widiyata. Uba membership fee eka gewwe naththath bcs complete nam e athi. Mama msc ekak karanne nadda kiyala ahuwe eka kale naththam membership fee gewapan kiyanna nemei bun. Karanawanam hoda nisa.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa
    Esoft එකෙන් දුන්න පොත් 3ක් තියෙනවා...
    ඒ තුනේ තියෙන්නෙ IS, Software Development, Networks subject ද කොහෙද... :nerd:
    කාටහරි ඔනේනම් කොට්ටාව පැත්තට ආවොත් ගන්න පුලුවන්.. ;)
    හැබැයි මුල් පිටුවෙ Copyright @ 2014 කියල ගහල තියෙනවා.. දැන් syllabus වෙනස් වෙලාද දන්නෙ නෑ.. :dull:
     
    Last edited:

    redapple_2016

    Member
    Feb 3, 2017
    18
    3
    3
    Self study කරලා bcs කරපු කවුරුහරි ඉන්නවද? මමත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. Class යන්න නම් අදහසක් නෑ. කරපු අය ඉන්නවනම් පොඩි අදහසක් දෙනවද?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Self study කරලා bcs කරපු කවුරුහරි ඉන්නවද? මමත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. Class යන්න නම් අදහසක් නෑ. කරපු අය ඉන්නවනම් පොඩි අදහසක් දෙනවද?

    Me too :)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Self study කරලා bcs කරපු කවුරුහරි ඉන්නවද? මමත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. Class යන්න නම් අදහසක් නෑ. කරපු අය ඉන්නවනම් පොඩි අදහසක් දෙනවද?


    පුලුවන් මම අන්තිම ටික කලේ තනියම තමා මුල ටික නම් මැට්‍රික්ස් එකට ගියා එහෙම ඔනෙ නෑ සී ප්ලස් ඉගෙනගන්න තමා අවුල උනේ


    Past Papers Ganna Sylabus eka ganna study karanna papaers karanna :dull::dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Self study කරලා bcs කරපු කවුරුහරි ඉන්නවද? මමත් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. Class යන්න නම් අදහසක් නෑ. කරපු අය ඉන්නවනම් පොඩි අදහසක් දෙනවද?

    me too. (for most of subjects) :)
     

    supun2013

    Active member
  • Feb 11, 2012
    133
    27
    28
    Mekata register wennai exam fee walatai kiyak wage yanwada. HNDIT thiyana kenekuta excemption hambawenne mona subject walatada