BCS International Diploma in Business Analysis කරපු කෙනෙක් ඉන්නවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    මොකක්ද ඕකෙ විශේෂත්වය?
    දන්නේ නෑ බන්. මට ෆේස්බුක් එකෙන් හම්බුන UK වල කොල්ලෙක් ඉන්නවා. මිනිහාට විභාගෙට උදව්වක් ඕනේලු.Payment එකක් කරන්නත් කැමතිලු. මේකේ කවුරු හරි ඉන්නවනම් ගතමනාවක් අරගෙන මිනිහට පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද කියලා බැලුවේ
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    දන්නේ නෑ බන්. මට ෆේස්බුක් එකෙන් හම්බුන UK වල කොල්ලෙක් ඉන්නවා. මිනිහාට විභාගෙට උදව්වක් ඕනේලු.Payment එකක් කරන්නත් කැමතිලු. මේකේ කවුරු හරි ඉන්නවනම් ගතමනාවක් අරගෙන මිනිහට පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද කියලා බැලුවේ
    එල එල.. දන්න විදියට ලංකාවෙ කරන්නෙ නෑ ඕක. බලමු දන්න පොරක් හම්බෙයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    එල එල.. දන්න විදියට ලංකාවෙ කරන්නෙ නෑ ඕක. බලමු දන්න පොරක් හම්බෙයි
    Esoft එකේ කරනවාලු