අඩොව් මම BCS කරන්න යන්නෙ 
self study කරන්න තමා හිතන් ඉන්නෙ
පින්වතෙක් ඉන්නවනම්
එකට අවශ්‍යකරන textbooks
download කරගන්න ලින්ක්ස් හරි
ලබාගන්න වෙන විදිහක් හරි කියපන්කො

self study කරන්න තමා හිතන් ඉන්නෙ

පින්වතෙක් ඉන්නවනම්
එකට අවශ්‍යකරන textbooks
download කරගන්න ලින්ක්ස් හරි
ලබාගන්න වෙන විදිහක් හරි කියපන්කො
