Beta Males ල ඇතිවෙන්න හේතුව මොකක්ද? White Knights කියන්නෙත් උන්ටම නේද
Beta Men කිව්වම මෙතනදි දෙකක් තියෙනවා, මම ඒක මේ ළගදි අදුන ගත්තේ පොඩ්ඩක් research කරලා.
1. ජීවිතයේ සාර්ථක බව ගත්තම
2. පෞරුෂත්වය ගත්තම.
1. bill gates වගේ ලොකු සල්ලි කාරයෝ ඉන්නවානේ? උන් තමන්ගේ ජීවිතයේ සාර්ථක වෙච්ච මිනිස්සු, ඉතින් උන් Alpha. අසාර්ථක වෙච්ච අය තමයි Beta.
2. පෞරුෂත්වය පැත්තෙන් ගත්තොත් මේ වගේ අය කෙල්ලෝ ඉස්සරහා ටිකක් ඇබරෙනවා, කෙල්ලෝ ලව්වා ගුටි කවා ගන්න කැමතියි, කෙල්ලොන්ට ගොඩක් ගෞරව කරනවා අසාමාන්‍යය ව්දියට හරියට දෙවියෙක්ට කරනවා වගේ කෙටියෙක් කිව්වොත් තමන්ගේ තත්වය ගැන හිතන්නේ නෑ. සමහර අය sex වලදි විතරයි ,සමහර අය සාමාන්‍යයෙන් ඉන්න කොටත් එහෙමයි.
White Knight කිව්වම ,එහෙම කෙනෙක් Beta Men වෙන්නත් පුලුවන්, Alpha Men වෙන්නත් පුලුවන්, එතන ලිංගික තෘප්තිය තියෙන්නෙත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. මෙහෙම අය ගෑනුන්ට සාපේක්ෂ ලෙස වැඩියෙන් ගෞරවය කරනවා, දැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ කියලා හිතනවා, ගෑණියෙක් දැක්කත් පස්සෙන් ගිහින් උපදෙස් දෙනවා හරියට ඒක තමන්ගේ වගකීමක් වගේ හිතලා. සමහර අය තමන් white knight කෙනෙක් කියලා දන්නේ නෑ. ඔන්න යම් පළාතක /සයිට් එකක/ රටක ගෑණුන්ට හිංසා වැඩියෙන් වෙනවා නම් එවිට උන් ගැන වැඩියෙන් හොයනවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ (මැද පෙරදිග, ඉන්දියාවේ වගේ) ,මොකද එතන තියෙන්නේ පීඩිතයට වැඩි ප්‍රමුඛතාවක් දීමයි. නමුත් බටහිර වගේ රටවල උබ දැකලා ඇතිනේ පිරිමි දැඩි ලෙස පීඩනයට පත් වෙනවා? අන්න ඒ වගේ අවස්ථාවලදී ගෑණිගේ පැත්ත ලිංගය නිසා ගන්න එක, එතකොට පිරිමි පීඩනයට පත් වෙනවා දැක දැකත් පිරිමින්ට උපකාර නොකර පීඩිත ගෑණුන්ට පමණක් උපකාර කරනවා නම්(ඉන්දියාවේ රේප් කේස් වලදි පිරිමින් දැඩි ලෙස බොරු චෝදනා නිසා හිරිහැරයට පත් වෙනවා නමුත් වැඩි දෙනා ඒකට කථා කරන්නේ නෑ නමුත් ගොඩක් අය ගෑණු රේප් වෙන එකට නම් කියවනවා) අන්න ඒ පිරිමින්ට white knight කෙනෙක් කියනවා.